තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවිරිදි දැරිය විසින් අද සිවු දෙනෙක් හඳුනා ගනු ලැබූහ. නාගරික මන්ත්‍රී අංජන ලියනගේ, චාමික අමරසිංහ, සම්පත් ලංකාතිලක හා පී.ජී. ප්‍රදීප් කුමාර එසේ හඳුනා ගනු ලැබුවේය. සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට දැරියට නොහැකි විය. හඳුනා ගැනීමේ පෙරෙට්ටු 11කදී සැකකරුවෝ හත් දෙනෙක් හඳුනා ගනු ලැබ සිටිති. පහළොස් හැවිරිදි ශිෂ්‍යා හඳුනා ගැනීමට නොහැකි විය. සැකකරුවෝ විසි දෙදෙනාම බදාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රධාන සැකකරු හදුනා ගත්තා කියන්නේ අනෙක් සැකකරුවන්වද හදුනා ගෙන තිබෙන බවයි
කට්ටියව එල්ලන්නද දන්නේ නැහැ ,අරහේ අයදුම්පත් කැදවනවා කරනවා අළු ගොසු තනතුරට
මේ වගේ එඅද දැන් සෙල්ලමක් වෙලා , අචල කියන්න වගේ මේවා ගැන හරි පරීක්ෂණයක් තියන්න ඕන කව්ද හරියටම වැරදි කියල , නමුත් කැමැත්තෙන් උවත් කට්ටියක්ම එකතු වෙලා ඕව කරනෙක මහා පවක් , අපේ සදාචාරෙටත් නිගාවක් , හැදෙන ළමයින්ට ඕව දැක්කම සාමාන්‍ය දෙයක් වෙයි ඉස්සරහට , බලදරයන්යි අවදිව නිසි පියවර ගනු අනාගතේ මල් කැකුළු විනාස වන්නට පෙර . මේක අපේ ජාතික ප්‍රශ්නයක්
අද පත්තරේ තිබ්බ වෙන්වුනු අතක් ආයෙම බද්ධ කල විස්තරයක්.. එච්චර දියුනු රටේ මේ වගේ අපරාධ කරන අයටත් සදාකාලිකවම "අහවල් එක" අප්‍රාණික වෙන විදියට සැත්කම් කරවන්න තිබ්බනම්,....!!
ඔය කමෙන්ට් කරල තියෙන ..අචලා වික්‍රමනායක,සුභාෂිණී ... කියන අය එතකොට කියන්න හදන්නෙ ස්ත්‍රී දූෂණ සියල්ලක්ම සිද්ධවෙන්නෙ ඒ දූෂණය වෙන ස්ත්‍රීන්ගෙ පූර්ණ කැමැත්ත ඇතුව කියලද? අනේ හැබෑට ... කැලේ ගහක් නහන්න පොරවට මිට වෙන්නෙ තවත් ගහක්මයි කියනෙ මේවට තමයි... ඔය කමේට් කරපු "යුවතියො" ඇත්තටම මේවගේ අවස්ථාවකට මුහුණදීල නැති නිසා මෙහෙම කියනවද ...
අචලාගේ අදහස ගැන යමක් ---> "මේ දැරියගේ වයස අවුරුදු 14 ක් නෙවෙයි වයස අවුරුදු 10 ක් වුවද දැරියගේ කැමැත්තෙන් තොරව බලහත්කාරකමක් සිදුකළ නොහැකිය". කතාව ඇත්ත. ඒත් ලංකාවෙ නීතියෙ හැටියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවුරුදු 18ට අඩු කෙනෙක් සමග ලිංගිකව එක්වීම වරදක් නේද..? අනිත් එක විස්සක් විතර වැඩේට සෙට් වුනා කියන්නෙ. අනික මෙතනදි එක් පාර්ශවයක විතරක් සතුට බලපොරොත්තු වන නිසා අනිකාගේ වේදනාව තැකීමක් නොකොට අදාල ඉලක්කයට පමනක් පහර දීමට තරුණියගේ 100% කැමැත්ත අනුබලය අවශ්‍යයි කියල හිතන්න අමාරුයි.
නිතියෙන් දඩුවම් නොලැබුනොත් ස්වභාවදහමෙන් හරි දඩුවම් ලැබිය යුතුයි.....
මරණ දඩුවම දෙන්න ඕන....
අචලාට මේ සම්බන්ධව හොද පළපුරුද්දක් තියෙන හැඩයි.එය ලබා ගත්තේ කෙසේදැයි මම අහන්නේ නැහැ
මේ සමහර අය තමන් ගැහැණියෙක් කියාගෙන ලියල තියෙන ඒවා හිත ගන්නත් අමාරුයි. බලහත් කාර කම් කිරීම හෝ බලෙන් දුෂණය කරනවා කියන්නේ දෙන්න කැමැත්තෙන් කරන දෙයක් නොවේ. තමන් කැමැත්තෙන් ගියත් අඩු වයසේ කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධ කම පැවැත්වීම නීතියෙන් තහනම්. මේ සිද්දියේදී ගැහැණු ළමයට වරද පටවන්න උත්සහ කරන්නේ මොකද කියල මට හිතාගන්න බැහැ. තලිබාන් සමාජයේ තමා මේ වගේ දේවල් වලදී ගැහැණිය වරද කාරය වෙන්නේ.
මේ පාසල් සිසුන්ව දාල තියෙන්නේ කට්ටියව නොමග යවන්න ..දැන් කියයි මේ ගැනු ළමය බොරු කියන්නේ කියල ..මේකට සම්බන්ද මේ පාසල් සිසුවාගේ අයියාලු ..
අචලා,සුභාෂිණී .. කියන කතා ඇහුවම මතක් වෙන්නෙ , කැලේ ගහක් නහන්න පොරවට මිට වෙන්නෙ තවත් ගහක්ම තමයි කියන කතාව .. ඒ කියන විදිහට හැම ස්ත්‍රී දූෂණයක්ටම ලක්වන ස්ත්‍රීන් ඒ සදහා අනුබල දීලා තියෙනවා ...
ඔයා ඕව කොහොමද හොදට දන්නේ
ඔය කට්ටියව අමුතුවෙන් හදුනා ගන්න ඕන නැනේ
උමාලි තිලකරත්න වෙත, මේ වැඩේ හරි නෑ නේද උමාලි? ඔන්න මේ ළමයාගේ තාත්තා මේ වැඩේ කළානම් කමක් නැහැ නේද? ඇයි ඉතිං අයිතියක් තියෙනවනේ නේද?
අචල මහත්මියට හොඳ පළපුරුද්දක් තියෙනවා වගේ
අපි අදතමයි දන්නේ ඇමතිකමි මන්ත්‍රී තනතුරැ දෙනකොට දුෂනය භීෂනය දුරාචාර්ය කියන තනතුරත් ඒ අයට පිරිනමන බව. ඉතින් ඒ ඇත්තෝ ඒවා ක්‍රියාවට නගනවා.
ශරීර ඇපයක් ගහල නිදහස් කලා නම් ආයි කරන්නෙ නෑ මේ දේවල් ජය වේවා !!!!!!!!!!!!!!!
මෙයාලව ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕන....
අපරාදෙ...!!!! ඔය දුෂකයො ටික යවන්න තිබුනෙ අචලා සහ සුභාෂිනී ලඟට...එතකොට මොකද කියන්නේ කියලා බලාගන්න තිබුණා..
දූෂකයනට මරණ දඬුවම හෝ ශරීර අංගය කපලා දැම්මා නම් හරි. බරපතල දඬුවම් දිය යුතුයි.
අතිගරු ජනාධිපතිතුමනි, මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.
මරණ දඬුවම දෙන්න ඕනේ.
බාල වයස්කාර දැරියක් ඇගේ කැමැත්තෙන් මේ ක්‍රියාවට යොදා ගත්තත් වරද පිරිමියාගේ ය.
මේ ඔක්කොම අල්ලලා බරපතල වැඩ ඇතිව හිරේ යවන්න ඕන.. මේවගේ දේවල් පිරිමිකමට නින්දාවක්..
අනිත් අය පෙනෙන්න නැතිව ඇති...
ඹය අයව ගම්වලින් ගහලා පන්න තියෙන්නෙ..
හෙණ ගහන්නයි තියෙන්නේ
අපි කොච්චර ලැජ්ජා වෙන්න ඕනිද? දැන් වැඩිහිටියන් කියන්නේ කාටද?
වත්මන් ශ්‍රී ලංකාවෙ දූෂිතම පළාත
ඔයා කාටුන් අඳිනවාද?
ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමත් නැති කරන්න ඕන.
මරණ දඬුවම දෙන්න ඕනේ.
මම හිතුවේ ප්‍රදේශීය මන්ත්‍රි හැර අනෙක් අය අඳුර ගනී කියල. හොඳ වෙලාවට මිනිහත් මාට්ටු
රජකාලෙ දඩුවම් දෙන්න ඕන..
මේ අය දකුණම ඉවර කරනවා....
හොදම දෙයක් කරන්න මුලු රටටම පේන්න
ප්‍රසිද්ධියේ දෙන දඩුවමක් දෙන්න.. රටම හැදෙන්න..
අතිගරු ජනාධිපතිතුමනි, මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.
මේ දරුවට නොතේරෙන කමින් මුං උපරිම ප්‍රයෝජන අරගෙන තියෙනවා.. දඩුවම අපායෙන් ලැබෙයි.. දුක්වෙන්න එපා..
මේ දැරියගේ වයස අවුරුදු 14 ක් නෙවෙයි වයස අවුරුදු 10 ක් වුවද දැරියගේ කැමැත්තෙන් තොරව බලහත්කාරකමක් සිදුකළ නොහැකිය. කොතරම් ශක්තිමත් හැඩිදැඩි පිරිමියෙකු වුවද එසේ ලාබාල දැරියකගේ කැමැත්තක් නැතිව ඒ දේ කළ නොහැකි බව කාන්තාවක් ලෙස මම හොඳින්ම දනිමි.මෙවැනි දැරියන්ව මෙසේ දූෂණය කලා බලහත්කාරකම් කලා කියලා කියන්න පොළවන්නේ එයාගේ අම්මා තාත්තා මයි.එහෙම කරලා ඒ දැරිවි ලවා ඒ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීමට සිදුකරනු ලබන එක්තරා උපාය මාර්ගයක් තමයි මේක.ඒ නිසා මම කියන්නේ යම්කිසි දැරියක් හෝ යුවතියක් කිසිම දාක බලහත්කාරයෙන් දූෂණය කරන්න බැහැ. ඇයට යම් ලිංගික කටයුත්තක් සිදුවෙනවා නම් එයට ඇගේ පූර්ණ කැමැත්ත තිබෙන්න ඕන.මේ දක්වා සමාජය විසින් දූෂණ ලෙස සලකා ඇති දුෂණ සිදුවීම් දෙස අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් සලකා බලන විට පැහැදිලි වෙන එක් සත්‍යයක් තමයි මේ හැම වෙලාවේදීම එම අතවරයට ලක්වන දැරියගෙන් ඒ දූෂකයාට 100% අනුබලයක් හා පෙළඹවීමක් ලැබිලා තියෙන බව.මේ නිසා මම කියන්නේ තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කියනවා වගේ මේ කටයුත්ත ස්ත්‍රියකගේ කැමැත්ත නැතුව කරන්න බැහැ කියලයි.මේ නිසා මේ වගේ වරදකදී පිරිමින්ට වගේම දුෂණයට ලක්වූ යුවතියටත් නීතිමය දඬුවමක් පැණවිය යුතුබව අවධාරණය කරමි.
අවවාද කරලා පිටත් කරයිද දන්නේ නැහැ
මම නම් කියන්නේ මේ කටයුත්තේදී ඒ දැරිවියත් වැරදියි.මුලදී ඇය කැමැත්ත පෙන්නලා මේ දේ වුණාට පස්සේ බොරුවට මුදල් ලබා ගන්න තමන්ට බලහත්කාරයෙන් කළා කියලා කියනවා වෙන්න පුලුවන්.නැතිනම් යුවතියක් විදිහට මම හොඳටම දන්නවා කවදාවත්ම මේ වගේ වැඩ ගැහැණු අපේ කොයියම්ම අනුබලයක් වත් නැතුව පිරිමින්ටම විතරක් තනිකරම කරන්න බැහැ කියලා.ඒ නිසා මම කියන්නේ තව දුරටත් බොරු කරන්න එපා.පිරිමින්ටම පමණක්ම තනිකරම වරද පටවන්න එපා කියලා.ගැහැණුන් වශයෙන් අපිත් දැන ගන්න ඕන තැනකට ගියාම අපේ ආත්ම ගෞරවය රැකගෙන ඉන්න.
ඔය ලාබාල කෙල්ලෝ ඇටෙන් පොත්තෙන් යන්තම් එලියට එන්නත් ඉස්සර වෙලා හරිම ආච්චි අම්මලා වගේ දැන් හැදෙන ගෑනු ලමයි පැහිලා.සමහර විට මෝඩ පිරිමි පහසුවෙන් ගෑනු ගැට වලට අහු වෙනවා. බොරුවට පත්තිනි අම්මලා වගේ අපේ ගැහැණු අය රඟපානවා.ඒ වෙලාවට කැමැත්තෙන් ඉඳලා පස්සේ බොරුවට බලහත්කාරකමක් කලා කියලා තමන් විතරක් බේරෙන්න බලනවා පිරිමියා පිටට සම්පුර්ණ වරද පටවලා. විවාහක ගැහැණු අය තමයි මේකේ හොඳටම සූරයෝ.මමත් ගැහැණියක් නිසා මම දන්නවා අපි හොඳ නම් අපිට කොහේ ගිහිනුත් ඉන්න පුළුවන් බව.
අනේ පව් මේ ලාබාල නංගියා.මට හරිම දුකයි මේ නංගි ගැන.අනේ පව් ඒ මාමාලා පොඩ්ඩක් වත් මේ ලාබාල නංගියාගේ දුක වේදනාව ගැන තැකීමක් කරලා නැහැ.අනේ මේ ලෝකේ මනුස්සකම පොඩ්ඩක් වත් නැහැ නේද?
මේ අයට කිසිම දඩුමක් දෙන්න එපා.අපිට කරන උදව්ව නම් කරුණාකරලා මේ අයවත් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරු විදිහට තෝරා ගන්න.මොකද දැන් පාර්ලිමේන්තුවෙත් ඉන්න තරමක් ඉන්නේ මේ විදිහේ අයමනේ..
වත්මන් ශ්‍රී ලංකාවෙ දූෂිතම පළාතද මේ....
කට්ටියගෙම පුරුශ ලිOගය මුලින්ම සිදදමන්න.
ඔයාලා අහලනෙද්ද , සියල්ල සිදුවන්නී දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදි කියලා ?