‘බදුර්දීන් අත්අඩංගුවට ගනු‘ මන්නාරමේ අධිකරණයට අයුතු බලපෑම් කළැයි කියන ඇමැති (රිෂාඩ් බදුරුදීන්) ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් ක්‍රියා කරන්නැයි ශ් 20 July 2012
අලුත්කඩේ පාළුයි මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින්, ඇමැති රිෂාඩ් බදුර්දීන් විසින් කරන ලදැයි කියන ක්‍රියා හෙළා දුටු කොළ 20 July 2012
ඇඳුම් මාරු කරද්දී පින්තූර අරන් ගම්පහ කප්රුක රෙදි පිළි ආයතනයේ ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) ඝාතනයට හේතුව එම සාප්පුවේ ඇඳුම් ඇඳ හරිවැරිද බලන කාමරයේ සමීප දර්ශන කැ 20 July 2012
අලුත්කඩේත් වර්ජනයේ කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු උසාවි වැඩ අද නතර විය. කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා මන්නාරම උසාවියට කළැයි කියන බල 20 July 2012
කිහිලිකරුටත් උසාවිය වැහිලා මරමන්නාරම උසාවියේ මහේස්ත්‍රාත්ට තර්ජනය කිරීම උසාවි දේපොළට හානි කිරීම දේශපාලන උසි ගැන්වීම් වලට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු මුල්කැ 20 July 2012
සීබාටත් කහවත්තේ ඉවක් නෑ කහවත්තේ කොටකෙතන පොලිස් මුරපොළ අසල හුදකලා නොවූ නිවෙසක සිදු වූ ද්විත්ව ඝාතනයේ වැදගත් තොරතුරු සියල්ලම අකාමකා දමන අයුරින් අපරාධය කැර ඇ 20 July 2012
මිලානෝ ලාංකිකයෝ තව හොඳ වැඩක් කරති යුද්ධයේ දී මියගිය පොලිස් විශේෂ කාර්ය බළකා රණවිරුවන් අට දෙනකුගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ දී 20 July 2012
කණ්ඩායම් හිමිකරුවන්ට කොටස්කරුවෝත් එක්වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් (එස්.එල්.පී.එල්) තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් සමා 20 July 2012
විස්සයි/20 ලෝක කුසලාන සංචිතයට අජන්ත යළි කැඳවයි එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද 30 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ල 19 July 2012
ඇලිස්ටෙයාර් කුක් (100*) ගෙන් ශතකයක් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ලන්ඩන් නුවරදී අද (19) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත පිල 19 July 2012
රෙෂිකා - හේෂාන් හෙට ලන්ඩන් යති ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භවීමට සතියක් තිබියදී පිහිනුම් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකාවේ පිහිනුම් ශූර හේෂාන් උණම්බුව සහ රෙෂිකා 19 July 2012
කතරගම සමගියේ කොඩිය ඔසොවයි කතරගම දේවාලයේ ඇසළ උළෙලේ ප්‍රථම මංගල්‍යය වන සමගියේ කොඩිය එසැවීම බෞද්ධ හින්දු හා මුස්ලිම් බැතිමතුන් පන්සියයකගේ සහභාගිත්වයෙන් සිදුව 19 July 2012
මහනුවර මහ උළෙලට මුල පුරයි ලබන 23 සිට 2 දක්වා පැවැත්වෙන මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි සිව් දේවාලයන්හි කප් අද සිටැවිනි. තෙවරක් ප්රදක්ෂ 19 July 2012
අම්පාර නගර සභාපති බාරවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදාපතිට දුරකතන ඇමතුමක් දී ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් කෙනක 19 July 2012
කෝටි 14ට ලොබවී ලක්ෂ හතක් පුදයි එතෙර ලොතරැයියකින් රුපියල් කෝටි ගණනක් ලැබී ඇතැයි වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගේ ඩොලර් දාහක් වංචා කළ බවට වරද පිළිගත් නයිජිරියා ජාතික 19 July 2012
සොඳුරු දඩබිම අඳුරුවේ සොඳුරු දඩබිම චිත්‍රපටය ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමට රුපියල් ලක්ෂයකට විකුණා තිබිය දී තිස්ස නාගොඩවිතානට ද රුපියල් තුන් ලක්ෂයකට විකිණීමෙන් 19 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කඩුලූ 8 කින් සිම්බාබ්වේට පරාජය වෙයි සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ හරාරේහිදී අද (19) පැවැති තරගයේදී සත්කාරක සිම්බාබ්වේ ‘ඒ’ පිල කඩුලූ 8 කින් 19 July 2012
රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙලදි දී විදුලිය පබා උඩරට නර්ථනයේ කඩඉම් රැසක් සම්පූර්ණ කළ ශිෂ්‍යාවන් 46 දෙනකු හට පායිම්පත පැළඳවීම පසුගියදා අත්තන ගල්ල රජමහා විහාරස්ථානයේදි උත්සවාකාරය 19 July 2012
එක ලෙඩක් මදිවාට තව ලෙඩක් දා ගනී කොළඹ වංචා විමර්ශන අංශයේ සැරයන්වරයකුට දුරකථනයෙන් බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස 19 July 2012
රට ගමන් බලපත් එකතු කරලා අන්සතු විදේශ ගමන් බලපත්‍ර භාවිතා කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සාදා පුද්ගලයන් විදේශගත කරන බව කියන සිද්ධියක සැකකරුවන් තිදෙනකු ලබන 19 July 2012
මහාචාර්ය ගාමිණි සමරනායක උසාවි කැඳවයි සරසවි පිවිසුමේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය යළි සකසන ලෙස දුන් නියෝගය පැහැර හැරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් 19 July 2012
නැ’හිර ආසන 10ට හාරසීයක් පොර පිටියේ නැගෙනහිර පළාත් සභාවේ ත්‍රිකුණාමල දිසාවේ ආසන දහය සඳහා පක්ෂ 16ක් හා ස්වාධීන කණ්ඩායම් 16කින් අපේක්ෂකයෝ 416 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. නාම 19 July 2012
නාවලපිටියේ සැරයන්ටත් ඇප නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන පොලිස් සැරයන් හා ධනපති ව්‍යාපාරිකයාගේ පුතා ඇතුළු පස් දෙනෙක් රුපියල් 25000 බැගින් 19 July 2012
අතරමැදි බොක්සිං තරගාවලිය - 2012 ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ අතරමැදි බොක්සිං තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ පී. ඞී. පනා 19 July 2012
එසැණ පුවතින් පසු පොලිස් මාරු අවලංගුයි. නාවලපිටියේ දැරියක දූෂණය කිරීමේ පරීක්ෂණවලට සම්බන්ධ නිලධරයන් සිව් දෙනකුගේ මාරුවීම් අවලංගු කර ඇත. ඔවුන් මාරු කළ බව අඟහරුවාදා එසැණ වෙ 19 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 81 කට දැවීයයි සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ හරාරේහිදී දැන් පැවැත්වෙන තරගයේදී සිම්බාබ්වේ ‘ඒ’ පන්දු යවන්නෝ ශ්‍රී 19 July 2012
ගුරුන් වෙනුවෙන් සිසුහු පාරට බසිති සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය ගැටලු විසඳන ලෙසත් රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමය අද මාතර වැල්ලමඩමේදී උද්ඝෝසණ්යක් කෙළේය. පසුගිය හතර වැ 19 July 2012
පුංචි ඡන්දේ සැප්තැම්බර් 8 සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමැසීම සැප්තැම්බර් 8 වැනි දා පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද නිව 19 July 2012
විමල්ගේ පක්ෂයත් ත්‍රි’මලේට තනිව එයි ඇමැති විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසේකර 19 July 2012
‘ගිනි ලෑ ධීවරයන් අල්ලනු‘ රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම් මත මන්නාරම අධිකරණයේ නඩු ගබඩාවෙ හා නීතිඥ විවේකාගාරය ගිනි තබා ගල් ගසා වීදුරු කැඩූ ධීවරයන් අත්අඩංගු 19 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026