මාරයා සැඩ සුලඟින් එයි අම්බලන්තොට බරව කුඹුක වැලෑනේ දැඩි සුළඟකට කොහොඹ ගසක් කඩා වැටීමෙන් තිදරු මවක් මරු මුවට පත් වුවාය. ඇය කෙසෙල් කොටුවට වතුර දැමීමට ගොස් සි 22 July 2012
ශූරයන් දෙන්නාට කාරය දර සෑයක් වේ ඉතාලි ජාතික මෝටර් රථ ධාවන ශූරයින් දෙදෙනකු වූ වලේරියෝ කතෙලානි (37) හා දනියෙලා බෙර්තොනෙරි අද උදෑසන සිදු වූ රිය අනතුරකින් මියගියහ. ලූකා ද 22 July 2012
තැපැල් ඡන්දය අගෝස්තු 27-28 සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා තැපැල් ඡන්ද සළකුණු කිරීම අගෝස්තු 27 හා 28 පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහ 22 July 2012
‘මේ ඔක්කොම මට හීනයක් වගේ’ අජන්ත පිය සෙනෙහසට මැදිව... තමාටම අනන්‍ය වූ පන්ද යැවීමේ අපූරු ඉරියව්ව නිසාම එක් නිමේෂයකදී මුළු! මහත් ක්‍රිකට් ලෝකයේම අවධානය දින 22 July 2012
නව කඩඉම් ලකුණු නිකුත් වෙයි 2011 අපොස උසස්පෙළ විභාගයේ Z ස්කෝර් නිවැරදි කඩඉම් ලකුණු මාස හතකට පසු අද අන්තාර්ජාලයට මුදා හැරියේය. මෙම ලකුණු සම්බන්ධයෙන් ලංකා ගුරු සංග 22 July 2012
”මෝටර් බෝට්ටු මාදු ගඟ කනවා” සංචාරකයන් රැගත් යාන්ත්‍රික බෝට්ටු බලපිටිය මාදුගෙඟ් වේගයෙන් යාත්‍රා කිරීම නිසා ඉවුරු කැඞී මාළු සහ ඉස්සන් බිත්තර දමන ස්ථාන වැනැස 22 July 2012
කහවත්තේ දියණිය පණ බේරාගන්න සටන් කරලා කහවත්තේ කොටකෙතන පේ‍්‍රමාවතී (65) මව ද, දියණිය පුෂ්පකුමාරි ද (32) ගෙදර මැද සාලයේදී මරා ඇදගෙන ගොස් කෙළවර කාමරයට දමා ගිනි තබා ඇතැයි ද, කැපී වෙ 22 July 2012
රාහුල් ශර්මාත් කුඩු ගහලා ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ශර්මා හා දකුණු අප්‍රිකා ක්‍රීඩක වේන් පාර්තාල් මත්ද්‍රව්‍ය ගත් බවට වෛද්‍ය වාර්තා ලැබී ඇතැයි හ 22 July 2012
අ’පුර රෝහලේ මුල් පුටුවට දොස්තර විජේදාස අතපත්තු උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ දොස්තර විජේදාස අතපත්තු අනුරාධපුර රෝහලේ නව අධ්‍යක්ෂකවරයා ලෙස පත්ව සිටී. 1981දී රජයේ වෛද්‍ය සේව 22 July 2012
වියදම සැරයි - රනිල් පොළේ සැරිසරයි දිනෙන් දින ඉහළ යන ජීවන වියදම වැඩිවීමට රජය පියවර නොගනිතියි විරෝධය පෑමත්, ළමා අපචාර හා ස්ත්‍රී දුෂණවලට එරෙහිව ජනතාව පෙළගැස්වීමත් අර 22 July 2012
පිරිත් අහන්න සෑය අල්ලන්න බුද්ධ දේශනාවේ සූත්‍ර 18000ක් අන්තර්ගත කර ශ්‍රවණය කළ හැකි විද්‍යුත් ස්ථූපයක් නිර්මාණය කැර ඇත. බුද්ධශාසන හා ආගමික අමාත්‍යාංශයේ මෙහෙය 22 July 2012
‘අ’පුර බීමත් අම්මලා ළමා අපයෝජන සහායකයෝ’ උතුරු මැද පළාතේ ළමා අපයෝජන ඉහළ යාමට මව්වරුන්ගේ බීමත්කම ද හේතුවී ඇතැයි උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් විශාකා ජයවර්ධන 22 July 2012
පොලිසියටත් කලින් කටවුට් බේත් දීලා සබරගමු පළාත් සභා ඡන්දයේ මනාප අංක ලැබෙන්නත් පෙර කුරුවිට හා රත්නපුර මහ මග ප්‍රදර්ශනය කර තිබූ තම කටවුට් සියයක් පමණ ගිනි තබා වනසා ඇතැයි 22 July 2012
තිසා වැව පතුළෙන් බෝම්බ ගොඩගනී තිස්සමහාරාමයේ තිසා වැවේ නාන තොටුපොළක් පතුළේ තිබී බෝම්බ දෙකක් ගොඩගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය. 22 July 2012
නීති විදුහල් පිවිසුම් විභාග 12 වැනිදා නීති විද්‍යාල පිවිසුම් විභාගය අගෝස්තු මස 12 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාල දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි 22 July 2012
පිඹුරෙක් යතුරු පැදියෙන් යයි වලල්ලාවිට පැලවත්ත ජනපදයේ තරුණයකු කැළෑ බද පාරක් අයිනේ සිය යතුරු පැදිය නවතා බැහැරට ගොස් මඳ වේලාවකින් සගයකු ද සමඟ යතුරු පැදිය පණ ගන 22 July 2012
ඉන්දියාව ලකුණු 21 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත් 21 July 2012
මහනුවර 47-7 කින් ජය ලබයි මහනුවර පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර අද (21) නිත්තවෙල පිටියේදී පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය 21 July 2012
කන්ද උඩරට ලයන්ස් ගුවන් හමුදාව පරදවයි කන්ද උඩරට ලයන්ස් ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නාවලපිටියේදී අද (21) පැවැති තරගයේදී ලකුණු 50-13 21 July 2012
යුද හමුදා ක්‍රීඩකයෝ සී. එච්. පරදවති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර මේට්ලන්ඞ් පෙදෙසේදී අද (21) පැ 21 July 2012
ශ්‍රී ලංකාවට ලකුණු 315 ක ඉලක්කයක් සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත් 21 July 2012
ඕස්ට්‍රේලියා යන 53 දෙනෙක් අදත් අත්අඩංගුවට ත්‍රිකුණාමලයේ ඔඩවකට්ටු ධීවර තොටුපොළේ සිට පිටත් වූ බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාව බලා හොරෙන් යමින් සිටි 53 දෙනකු මුහුද මැද දී අත්අඩංගුවට 21 July 2012
ජලාශයට වෑන් රියක් වැටේ තලවාකැලේ - පුඬළුඔය පාරේ ගමන්ගත් වෑන් රියක් හා යතුරු පැදියක් ගැටී වෑන් රිය අඩි 150ක් පමණ පහළින් වූ ඉහළ කොත්මලේ ජලාශයට වැටුණු නමුත් ජිවි 21 July 2012
ඉන්දියාව ලකුණු රැස්කිරීම තෝරාගනී සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත් 21 July 2012
අඩි ගහන්න ගිහින් ගිරිඋල්ලේ අවන්හලක මත්පැන් බොමින් සිටිබව කියන උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලීසියේ නම දෙනකුගේ වැඩ වයඹ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත 21 July 2012
දෙවිනුවර ඇසළ උත්සවයට කප් සිටුවයි. ඓතිහාසික දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවස කප් සිටුවීමෙන් ආරම්භ විය. පළමු පේලි පෙරහර ලබන 27 වැනිදා ආරම්භවීමට නියමිතය. අගෝස් 21 July 2012
කටුගෙට පැන්න හොරා මොහු විය හැකිද? කොළඹ ජාතික කෞතුකාගාරයෙන් කඩු බස්තම් ඇතුළු මිල කළ නොහැකි පුරාවස්තු රැසක් සොරකම් කළැයි විශ්වාස කැරෙන පුද්ගලයකුගේ හැඩරුව දැක්වෙන පි 20 July 2012
රාමසාන් උපවාසය ශනිදා සිට අද සඳ දුටු බැවින් සෙනසුරාදා උදේ සිට රාමසාන් උපවාස මාසය අරඹන්නැයි කොළඹ දවටගහ පල්ලිය මුස්ලිම්වරුනට නිවේදනය කරයි. 20 July 2012
මහා පක්ෂ දෙක ඡන්ද නීති කඩලා සබරගමුව, උතරු මැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමැසීම සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 12ක් සිදු 20 July 2012
කුරේගේ තිදෙනෙක් ඉවතට මහජන සබඳතා ලේකම් ඉආස් නබුහාර් (පානදුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති) කලමනාකරණ සහාකරු රියන්සි ප්‍රනාන්දු (පානදුර උප නගරාධිපති) හා පානදු 20 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026