මහනුවර පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර අද (21) නිත්තවෙල පිටියේදී පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකණු 47-7 ක පහසු ජයක් ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං මහනුවර ඔහොම යං.. (නු)
නියමයි කැන්ඩි මේ තරගාවලිය නුවරුන් දිනනවා (දී)
ගෝ කැන්ඩි ගෝ.......(ස.වි)