සංචාරකයන් රැගත් යාන්ත‍්‍රික බෝට්ටු බලපිටිය මාදුගෙඟ් වේගයෙන් යාත‍්‍රා කිරීම නිසා ඉවුරු කැඞී මාළු සහ ඉස්සන් බිත්තර දමන ස්ථාන වැනැසී යතියි කියමින් ගල්මල්දුව, ගල්මන්ගොඩ, මහලදුව දුපත් ධීවරයෝ ඔරුවලින් ගොස් විරෝධය පෑහ. යාන්ත‍්‍රික බෝට්ටුවක් දෙපැයකට රුපියල් 2000ක් පමණ අය කරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාදු ගඟේ මා නාන වෙලාවේ.....(ස.වි)
අයියා මාදු ගඟේ මාළු.............(ස.වි)
පිස්සු.... (නි)
මෝටර් බෝට්ටු යාත්‍රා කිරිම තහනම් කළ යුතුයි. ආදායමට වඩා විනාශය වැඩී (අ)
සේරම දේවල් නැති කරනවා වගෙයි. (නි)
මාදු ගග කන්න බෑ. බොන්න කියල වෙනස් කරන්න බැරිද (දී)
පරිසර ඇමතිතුමාගේ අවධානයට යොමුවේවා! (නි)
ඉස්සන් බිත්තර දමන ප්‍රදේශ හරහා යද්දි බෝට්ටු හබල් පාවිච්චි කළොත් නරකද? (නි)
ආසියාවේ අස්චර්යය ට බාධා කරන්න එපා (දී)