අම්බලන්තොට බරව කුඹුක වැලෑනේ දැඩි සුළඟකට කොහොඹ ගසක් කඩා වැටීමෙන් තිදරු මවක් මරු මුවට පත් වුවාය. ඇය කෙසෙල් කොටුවට වතුර දැමීමට ගොස් සිටියාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
අම්බලන්තොට බරව කුඹුක වැලෑනේ දැඩි සුළඟකට කොහොඹ ගසක් කඩා වැටීමෙන් තිදරු මවක් මරු මුවට පත් වුවාය. ඇය කෙසෙල් කොටුවට වතුර දැමීමට ගොස් සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු.ඒ මවුතුමිය. (නි)
ඔක්කොම හොඳයි නමුත් ප්‍රවෘත්තියේ සිරස්තලය දැක්කම එපා වෙනවා (අ)
නිවන් සුවය පතමු ඒ අයට අපි (දී)
අම්මට නිවන් සුව පැතුවට අර දරුවෝ තුන් දෙනාගේ හිතේ තියෙන ගින්දර ඔයාලා දන්නවද ??? (ස)