උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ දොස්තර විජේදාස අතපත්තු අනුරාධපුර රෝහලේ නව අධ්‍යක්‍ෂකවරයා ලෙස පත්ව සිටී.
1981දී රජයේ වෛද්‍ය සේවයට එක්ව මාතර, පොලොන්නරුව, මාතලේ හා නාලන්ද රෝහල්හි සේවය කළ ඔහු 1984 දී මැදිරිගිරිය දිසා රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරි ලෙස අවුරුදු අටක් කටයුතු කළේය.
නැගෙනහිර නුවරගම් පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙස පත්වී ආ දොස්තර අතපත්තු 1995 සිට 2002 තෙක් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි විය. 2004 වසරේ සිට උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ධුරයට පත්විය.
දොස්තර අතපත්තු 1995 වසරේදී රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයට ඇතුළත් විය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් (දී)
අද අ,පුර හෙට ජ,පුර (දී)
සුභ පැතුම් (අ)
සුභ පැතුම් දොස්තර විජේදාස අතපත්තු මහතාණෙනි. (නි)
අනුරාධපුර රෝහලේ නව අධ්‍යක්ෂවරයා වෙත පත්වූ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ දොස්තර විජේදාස අතපත්තු මහතා හට මගේඋණුසුම් සුබ පැතුම් පිරි නමමි.තෙරුවන් සරණයි !!! (දී)