සබරගමුව, උතරු මැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමැසීම සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 12ක් සිදු වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (කැපේ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. පහරදීමක් හා රථවාහන පෙළපාළි 11ක් පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද පැමිණිලි කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් හා ආධාරකරුවන් පිරිසක් මීට හවුල් බව ද ඔහු කීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වළු කලබල වෙන්න එපා තවම ඔහොම යං ඔහොම යං. (සවි)
පටන් ගත්ත විතරයි. ඉදිරියට මොනවා වෙදිය දන්නේ නැ. අපි ඉන්නේ මාලදිවයිනේ. ලංකාවේ වෙන දෙවල් අහන්න ලැජ්ජැයි මේ නොවෙනව නෙමෙයි. අපි බෞද්ධරක්නේ. (අ)
ප්‍රශ්නයක් නෑ (අ)
එහෙම නොවුනොත් තමයි පුදුමේ.....(සවි)
කවුද පළාත්සභා ඉල්ලුවේ..... (ස.වි)
ඡන්ද නීති කඩලා? කොහේ තියෙන නීතියක්ද ඔය කියන්නේ? එහෙම දේවල් තිබුනේ බොහොම ඉස්සර. (ස.වි)
ඕව කියලා වැඩක් නෑ.....සැප්තැම්බර් 8 තීරණයක් ගන්න... (ස.වි)