මහජන සබඳතා ලේකම් ඉආස් නබුහාර් (පානදුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති) කලමනාකරණ සහාකරු රියන්සි ප්‍රනාන්දු (පානදුර උප නගරාධිපති) හා පානදුර ප්‍රාදේශීය සභාවේ නිමල් ඉලංගන්ගේ මහත්වරුන් සිය මහජන කටයුතුහරියාකාරව කැරගෙන යෑම සඳහා තම කාර්ය මණ්ඩලයෙන් ඉවත් කළ බව අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමා ඔයවගේ කෙලින් තීරණ ගතයුතුයි (සවි)
අර ලොකු මහත්තයාගේ කොටහ හරියටම ඒ තුන්දෙනා දීල නැතිව ඇති. (සවි)
කුරේගෙන් ඉගෙනගන්න .
තව කට්ටිය වලියට දාගන්න එපා (දී)
ඇති 3 දෙනෙක්ගෙන් බේරුනා (දී)
සන්තෝසයි ..... (දී)
හෙට අනිද්දට ඇත්ත එලි වෙයි (දී)
අපේ අදහස් ඉස්සරහා දාන අකුරු මොනවද ? ඔබේ ප්‍රශ්නයට පිළිතුර. ප්‍රතිචාර ඉදිරියෙන් වරහන් ඇතුලේ සඳහන් වන්නේ එම අදහස සංස්කරණය කරනු ලබන වෙබ් මාවේදියාගේ නමේ මුල් අකුරයි.
පානදුරේ මිනිස්සුන්ට වතුර දෙනවා කිව්වා තාම නම් දුන්නෙ නැහැ....(නු)
මම සන්ධානයේ රැස්වීමකට ගියාම එතන හිටයේ යූඑන්පී එකෙන් පැනපු අය සෙට් එකක් විතරයි. ඒ අය බලාගෙන ඉන්නේ අපේ ජනාධිපතිතුමාට වරදිනකන්. ඔහොම යමු. තව දුර නැහැ. (ස)
ඉස්සර කළුතර උඩින්ම දිනපු කෙනා දැන් මනාප ලැයිස්තුවේ හය හත වුනේ ඇයි. (සවි)
මෙයාගෙ දේශනාව විතරයි.. වැඩ නැහැ.. මමත් පානදුරේ කෙනෙක්.. කරපු කිසි දෙයක් නැහැ..(නු)
නැවත යු එන පී එකට යනවා කියල ආරංචි .(දී)
කුරේත් ඒ ගොඩටම. (සවි)