තලවාකැලේ - පුඬළුඔය පාරේ ගමන්ගත් වෑන් රියක් හා යතුරු පැදියක් ගැටී වෑන් රිය අඩි 150ක් පමණ පහළින් වූ ඉහළ කොත්මලේ ජලාශයට වැටුණු නමුත් ජිවිත හානි සිදුව නැතැයි තලවාකැලේ පොලිසිය කියයි. මෙම අනතුරින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් වාහනයක් නිසයි බේරුනේ .... (දී)
මට පේන්නෙ මාස ගානකිං නාල නැතිව ඉන්න ඇත්තෙ.. වතුර දැක්ක ගමං පනින්න හිතෙන්න ඇති...(නු)
ජලාශයේ තත්ත්වය හිකාගන්න පුළුවං...(නු)
සුපර් මෑන්ලනෙ ලංකාවෙ ඉන්නෙ.. කල්පනාවෙන් වාහන එලවන්න එපායැ.. (නු)
මේ දවස්වල අපේ අය වතුරේ යන්න අත්හදාබලනවද(නු)
කෝ එතකොට බයිසිකලයට මොකද වෙලා තියෙන්නෙ...(නු)
අනේ ඇත්තට ලංකාවෙ වෙන සිද්ධි..!!(නු)
ඉක්මන් සුව ලැබේවා...!! සැළකිලිමත්ව රිය පදවන්න..!!(නු)
අයියෝ.....!!(නු)
වෑන් එකක් ගන්න පුළුවන්නේ. ජීවිත හානි නැතිවීම ලොකු දෙයක්. කෙසේ වෙතත් රිය පැදවීමේදී මීට වඩා පරෙස්සම් විය යුතුයි. ඔබ සියළු දෙනාට ඉක්මන් සුව ලැබේවා. (ස)
අනූ නවයෙන් බේරුණා..(නු)
වතුර නැති නිසා හොදයි..(නු)
වාහනේ හිටපු අය වාසනාවන්තයි..(නු)
අපරික්ෂාකාරීව රිය පදවන්න ඇති..!(නු)
වතුර පිරිල නැති නිසා ඔයින් ගියා හොදටම ඇති..(නු)
දැන් ලංකාවේ ජලාශවල කාන්දම් තියනවද මන්දා වතුරටමනේ වාහන යන්නේ (දී)
කරුණාකර පරිස්සමෙන් එලවන්න (දී)
වහින්නෙ නැති නිසා හොදයි.. නැත්නම්..?(නු)
මෙයාලට වතුරෙත් යන්න පුළුවං වාහනයක් ගත්තනම් හොදයි..(නු)
රිය පදවද්දි දෙපාරක් වරදින්න ඕනි නැහැ එක පාරක් හරියට වැරදුනොත් ඇති. (අ)
ෂා මාර බයික් එකක්නෙ....(නු)
එක එක සතියට විවිධ දේවල් වෙන්නේ. (ත)
වාහන වල ගනන් වල හැටියට වාහනේ වටිනාකම ගැන හිතලවත් මේ මිනිස්සුන්ට හෙමින් යන්න බැරිද කීයක් වටින වාහනද මේ (දී)