IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


පිඹුරෙක් යතුරු පැදියෙන් යයි

වලල්ලාවිට පැලවත්ත ජනපදයේ තරුණයකු  කැළෑ බද පාරක් අයිනේ  සිය යතුරු පැදිය නවතා බැහැරට ගොස් මඳ වේලාවකින්  සගයකු ද  සමඟ යතුරු පැදිය පණ ගන්වාගෙන ගමන් කළේය. යතුරු පැදියේ පා තබනයේ පය තැබිමේ අපහසුව කුමක්දැයි සොයා බලද්දි යතුරු පැදිය වෙලාගෙන සිටි  පිඹුරකු ඔවුන්  දුටුවේය කළබල වී ඔවුහු එය නතර කළහ. පිඹුරා කැමැත්තෙන් බැස නොගිය නිසා බූමිතෙල් හා පෙට්‍රල් දමා පලවා හරින්නට සිදුවිය පිඹුරාගේ දිග අඩි 15 කි



අදහස් (0)

පිඹුරෙක් යතුරු පැදියෙන් යයි

රොශාන් කොඩිකාර Monday, 23 July 2012 10:24 AM

ඔච්චර ලොකු පිඹුරෙක් දැක්කේ නෑ කියන්නේ එයා එහෙනම් අන්දයෙක්......(ස.වි)

:       0       0

කිච්චා Monday, 23 July 2012 10:26 AM

පිඹුරෙක් දකින්න ලැබීමත් සතුටක්.....(ස)

:       0       0

කිච්චා Monday, 23 July 2012 10:27 AM

කවුද මට පෙට්‍රෝල් ගැහුවේ...? .(ස.වි)

:       0       0

අමිල කටුනායක Sunday, 22 July 2012 03:18 PM

කැලේ යන්න හෙල්මට් ඕනේ නැහැනේ (දී)

:       0       0

ප්‍රසන්න Monday, 23 July 2012 10:54 AM

පිඹුරා නොදැක්කේ අමෘතයවත් පානය කරලා හිටියවද්ද? (නි)

:       0       0

සේනානායක Sunday, 22 July 2012 03:51 PM

මෙච්චර දැවැන්ත පිඹුරෙක් නොපෙනෙන්න මේ දෙන්න අන්දයෝද ? (දී)

:       0       0

සම්පත් Monday, 23 July 2012 11:42 AM

ලංකාවේ මේ තරම් විශාල පිඹුරෝ ඉන්නව කියලා අපි දැනගන්නෙත් මේ වගේ නිවුස් වලින් තමයි. ස්තූතියි......(ස.වි)

:       0       0

දිල් Tuesday, 24 July 2012 04:48 PM

ඒ පිඹුරා හරි ලස්සනයි නේද? (නි)

:       0       0

පිඹුරගේ මල්ලි Sunday, 22 July 2012 04:28 PM

මල්ලි, බලපතුයක් ගන්න බලන්න. (නි)

:       0       0

උමේෂ් Sunday, 22 July 2012 05:01 PM

මේවා හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට. (නි)

:       0       0

සරත් Wednesday, 25 July 2012 07:16 AM

මේකේ ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

සහෘදයා Sunday, 22 July 2012 05:29 PM

මේ සර්පයින්ට භූමිතෙල් දැම්මාම පුදුම දුකක් විඳිනවාලු. එහෙම නොකර යන්න ඇරියා නම් කොච්චර දෙයක්ද...! (නි)

:       0       0

නාලක Wednesday, 25 July 2012 08:25 AM

මේකත් ආශ්චර්යයේ අවස්ථාවක්ද? (නි)

:       0       0

කපිල Thursday, 26 July 2012 12:12 PM

පිඹුරන්ටත් දැන් බයික් පදින්න පුළුවන් (දී)

:       0       0

දර්ශන Friday, 27 July 2012 12:23 PM

අනේ ඇත්තට, ඇයි පෙට්‍රල් ගැහුවේ? (නි)

:       0       0

සතුට Sunday, 22 July 2012 06:22 PM

මේ දෙන්නා කැළේ පැන්නේ ගහක් කපන්නද දන්නේ නැහැ. (නි)

:       0       0

නදී Sunday, 22 July 2012 06:31 PM

මම හිතන්නේ මෙයාලා පිඹුරගේ බයිසිකලේද කොහෙද හොරෙන් අරන් ගිහිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

සමන් ටී. මනම්පේරි Wednesday, 25 July 2012 09:04 PM

‍එහෙම කරපු එකනම් හොදයි මේකව මරන්නෙ නැතිව..මොකද අපේ ‍රටේ තියෙන වනජීවී සම්පත් තමයි ඕවා.. නැත්නම් අනාගතේ මිනිසුන් අතීත‍යට දොස් නගාවි පිඹර කියල සතෙක් සජීවීව දැක ගැනීමට නැතිවීම ගැන..(නු)

:       0       0

nandana Sunday, 22 July 2012 06:56 PM

මේක හරියට ලොකු දෙයක්වගේනේ පත්තර එපා වෙන්වා. (අ)

:       0       0

රොෂාන් Thursday, 26 July 2012 12:38 PM

ඔය බයිසිකලේ කලින් අයිති කාරයද දන්නේ නැහැ (දී)

:       0       0

ජගත් Monday, 23 July 2012 01:20 PM

ඇයි දන්නේ නැ එයා කැලේට ගියේ? (නි)

:       0       0

අමර් Sunday, 22 July 2012 08:39 PM

ඒ තරමටම පෙනුනේ නැද්ද? (නි)

:       0       0

සම්පත් Sunday, 22 July 2012 08:50 PM

ඒ දෙන්නම අන්ධයෝ වෙන්න ඇති නේද? (නි)

:       0       0

නලින් Sunday, 22 July 2012 09:20 PM

පුදුමයි.මේක පොලිසියෙන් අල්ලලා කීයක් හරි ඉල්ලුවේ නැති එක. (නි)

:       0       0

මෙත්මල් Sunday, 22 July 2012 09:23 PM

අඩි 15 ක් දිග පිඹුරෙක් නොදැක්ක නම් කැලය අස්සට ගිය හේතුව හිතාගන්න පුළුවන් අපිට. (නි)

:       0       0

තනුජා මිහිරි සංකල්පනී Sunday, 22 July 2012 10:52 AM

සොබාදහමට අයිති ගහ කොළ මිනිසුන් විසින් අයිති කර ගනිද්දී මිනිසුන්ට අයිති දේවල් සතා සිව් පාවා ගැනිම මම හිතන්නේ වරදක් නොවෙයි ඇයි මේ සතුන්ට හිරි කළේ ඇඟ පත ශක්තිමත් උවත් මේකා අහිංසකයි මේ වාගේ සතුන් දැක්කොත් පින්තුරයක් ගැනීම හැර වෙන හිරි හැර එපා (වි)

:       0       0

රුවන් ගමරාළගේ Sunday, 22 July 2012 10:51 AM

ගිය ආත්මයේ මෝටර් සියිකල් පැදපු කෙනෙක් වෙන්න ඇති පව් අසරණයාට හිංසා කළේ

:       0       0

සරත් Sunday, 22 July 2012 11:19 AM

මෝටර්සයිකලේ පැද්දේ අන්දයෙක් ? අඩි 15 ක් දිග පිඹුරෙක් නොදකින්න. (සවි)

:       0       0

පිඹුරා Sunday, 22 July 2012 11:20 AM

මම හිතුවේ මේක එල කිරි බයික් එකක් කියලා. ඒ උනාට ඉන්දියාවේ හදපු හදපු ජරාවක් කියලා දැන ගත්තු ගමන් මම බැහැල ගියා. (ස)

:       0       0

චානක Sunday, 29 July 2012 03:22 AM

මේ යතුරු පැදියෙ පය තියන්නෙ හැන්ඩල් එකේද?(නු)

:       0       0

එච්.ජී.ධර්මරසිරි Sunday, 22 July 2012 11:44 AM

මට වෙනත් විදියකින් ප්‍රවෘත්ති ගන්න බැහැ. මට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් පමණයි. එයට ස්තූතියි. (ස)

:       0       0

වසන්ත Sunday, 22 July 2012 11:39 PM

මේක ඒ තරම් දෙයන් නෙමෙයිනේ හිතා ගන්න බැරිද මෙයා ගිය ආත්මේ බස් කෙනෙක් වෙන්න ඇති (දී)

:       0       0

සම්පත් කටාර් Sunday, 22 July 2012 11:55 AM

අඩි 15 ක් දිග පිඹුරෙක් නොදකින්න..පිස්සුද..? මේක හදපු කතාවක් බයික් එක තියේන්නෙ ගරාජයක.. පුවත් නැතිද (වි)

:       0       0

මධූ Monday, 23 July 2012 12:39 AM

පිඹුරව බයිසිකලෙන් තියලද දන්නේ නෑ. (ත)

:       0       0

බන්දුල Monday, 23 July 2012 07:43 PM

පෙට්‍රල් දැම්මහම සර්ප‍යන් දවස් දෙකක් විතර විදවලා මැරෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 23 July 2012 01:01 AM

පිඹුරත් තෙල් නැතිව නතර වෙන්න ඇති. (ත)

:       0       0

ගාමිණී KUWAIT Monday, 23 July 2012 01:03 AM

බයිසිකලය පැදපු කෙනා හොද වෙලාවට දිග කලිසමක් ඇදගෙන උන්නෙ.සරම ඇදගෙන උන්නා නං මළා තමයි. (නි)

:       0       0

සුමිත් Sunday, 22 July 2012 12:07 PM

මේකනම් විශ්වාස කරන්න බැරි කතාවක්. කැලේ කොහෙන්ද කොන්ක්‍රීට් කණු. (ස)

:       0       0

ජයන්ත, sharjah Monday, 23 July 2012 01:22 AM

අනේ පවු අර අහිංසක සතා... (නි)

:       0       0

සමීර Monday, 23 July 2012 02:34 PM

පව් අහිංසකයා.....(ස)

:       0       0

නාලක Sunday, 22 July 2012 12:16 PM

අඩි 15 ක් දිග පිඹුරෙක් නොදකින්නේ කොහොම ද ? (ස)

:       0       0

දිනු Monday, 23 July 2012 02:13 AM

... පට්ට පල් බොරුවක්...වගේ.....(ස.වි)

:       0       0

කුරේ Sunday, 22 July 2012 12:32 PM

පට්ට පල් බොරුවක්.. (ස)

:       0       0

ගයනි Monday, 23 July 2012 03:52 AM

සතුන්ගේ දියුණුව, මිනිසුන්ගේ දුර්වලකම. (ත)

:       0       0

රිෆ්ඩි ඩුබායි Sunday, 22 July 2012 12:56 PM

මිනිස්සු අන්දන්න එපා(වි)

:       0       0

සමීර Monday, 23 July 2012 02:57 PM

බොරු නේද......................?????????????? .(ස)

:       0       0

තනුජ් Sunday, 22 July 2012 12:58 PM

මේ පිඹුරා අඩි පහළවක් දිගද ? (ස)

:       0       0

කමල් අබුඩාබි Sunday, 22 July 2012 01:16 PM

දැන් ලංකාවේ හැමතැනම පිඹුරෝ. (ස)

:       0       0

නුවන් Sunday, 22 July 2012 01:17 PM

පෙට්‍රල් දැම්මා..?අහිංසක සතෙක්ට පෙට්‍රල් දාපු එකාට මොනවද දන්නා ඕනා..? (වි)

:       0       0

තුෂාර Sunday, 22 July 2012 01:25 PM

මේක පට්ටපල් බොරුවක් වගේ. (ස)

:       0       0

කුමාරි Monday, 23 July 2012 08:06 AM

පිඹුරෙක් ඔහොම හිටියනම් බයිසිකලේ පාලනය කරන්න බෑ. අනික සුවිච් එක තියෙන්නේ හැඩල් එකේ මැද නේද? අනේ පව් එයාලගේ උත්සහය. දෙවන වටයට යවන්න බෑ. ඕක දෙවියන්ගේ හාස්කමක් කියල කපුවෙකුයි, දේවාලයකුයි පටලවලා දැම්මා නම් හෙට ඉදලා සෙනගනේ. (නි)

:       0       0

රනිල් Monday, 23 July 2012 08:07 AM

එන්ජින් එක රත් වෙන කොට පිඹුරෙක් නෙවෙයි මොකා හිටියත් දගලනවා. (නි)

:       0       0

ලලිත් Sunday, 22 July 2012 01:38 PM

ඔහුට අනතුරක් නොවී බේරීම ගැන දෙවියන්ට ස්තූතියි කළ යුතුයි (වි)

:       0       0

චින් Sunday, 22 July 2012 01:45 PM

පිඹුර කියන්නේ විස නැති සතෙක්. උට භූමිතෙල් දැම්මේ මොන මෝඩයද? සත්ව හිංසාව යටතේ දඬුවම් දිය හැකියි. (ස)

:       0       0

හර්ෂ කුමාර Sunday, 22 July 2012 02:01 PM

පිබුරට කරදර කරන්න හොද නැහැ (දී)

:       0       0

ෆයිසාර් Monday, 23 July 2012 09:31 AM

මොකේ ජිම්නාස්ටික් කරනවද ???.(ස)

:       0       0

පිඹුරා Sunday, 22 July 2012 02:05 PM

දොට්ටපිලට ගිය වෙලාවේ බයික් එක ආරක්ෂා කරන්නයි නැග්ගේ. එහෙවු මට භූමිතෙල් වලින් තමා සංග්‍රහ කළේ. මෙහෙමත් කලගුණ නොදන්නා ජාතියක්. (ස)

:       0       0

ලාල් Monday, 23 July 2012 09:39 AM

අඩි 15ක් දිග පිඹුරෙක් නොදකින්න මේ මිනිස්සු ඉදලා තියෙන්නේ මොන ලෝකෙද? (නි)

:       0       0

සහන් Sunday, 22 July 2012 02:13 PM

ඌටත් ආශා හිතෙන්න ඇති බයික් එකක යන්න . අහිංසක පිඹුරා . (දී)

:       0       0

සුදු Monday, 23 July 2012 09:54 AM

හැම තැනම හේත්තු කරන්න එපා කියන්නේ ඕකට තමයි....(ස.වි)

:       0       0

ඉසුර Monday, 23 July 2012 09:56 AM

කොහොමද දිග මැන්නේ..(ස.වි)

:       0       0

ලාල් පෙරේරා Monday, 23 July 2012 09:58 AM

අඩි 15 ක පිඹුරෙක් නොදැක්ක මිනිස්සු කොයි ලෝකෙද ඉන්නේ ....(ස.වි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 73 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 198 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site