ඉන්දියා ක‍්‍රිකට් ක‍්‍රීඩක රාහුල් ශර්මා හා දකුණු අප‍්‍රිකා ක‍්‍රීඩක වේන් පාර්තාල් මත්ද්‍රව්‍ය ගත් බවට වෛද්‍ය වාර්තා ලැබී ඇතැයි හින්දු පත‍්‍රය කියයි.
පසුගිය මැයි මාසයේ සාදයක් අවසානයේ ඇතිවූ කලබලයකින් පසු අත්අඩංගුවට ගත් අනූ දෙනකුගෙන් මේ දෙදෙනා ද ඇතුළු 86 දෙනකු මත්ද්‍රව්‍ය ගෙන සිටි බවට වෛද්‍ය වාර්තා ලැබී ඇත.
මුම්බායි අතිරේක පොලිස් කොමසාරිස් විශ්වාස් නැන් ශ්‍රී පටිල් හින්දු පත‍්‍රයට කීවේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කියන්නම බැහැනේ (දී)
එහනම් "අමිල පවර් " වෙන්නැති නේ ? (දී)
පුදුමයි මේක ඉන්දියාව පිළිගත්ත කිව්වමත්........(ස.වි)
අයියෝ දෝනී..ඔයගොල්ලෝ මෙහෙමද තරඟ දිනන්නේ ..?කුජීතයි නේද ????????????????.(ස)