මන්නාරමේ අධිකරණයට අයුතු බලපෑම් කළැයි කියන ඇමැති (රිෂාඩ් බදුරුදීන්) ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් ක්‍රියා කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අද (20) නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා හමුවේ කරුණු සැළ කෙළේය. මේ අතර මන්නාරම අධිකරණයට අපහාස කළැයි කියන පිරිස අධිකරණයට අයුතු බලපෑම් මගින් අපහාස කළැයි නීතිඥ සංගමය නඩු පවරණ ව ද ඔහු එසැණට කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ආණ්ඩුවක් නම් ශ්‍රී ලංකාවේ කවදාවත්ම තිබ්බේ නැහැ (දී)
වැරදිකරන අය දන්නවා ඔවුන් රජය පැත්තෙ නම් දඩුවම් අඩු බව..(නු)
පොලිස්පති තුමාට නින්දගිහිල්ල .(දී)
මොකක්ද මේකේ තේරුම? මේක පොඩි මිනිහෙක් කළා නම් අත්අඩංගුවට අරගෙනත් ඉවරයි. රටේ ලොකු අයට නීතිය හරියට ක්‍රියාත්මක නෑ. මේ සිදුවීම පොඩි එකක් නෙමේ. (ත)
මෙච්චර ඉක්මනට නීතියට යටගසයි කියා සිතුවේ නැහැ (දී)
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිය . (දී)
ඔක්කොම මෙයාලගේ...................... (ස.වි)
අදම ගන්න......... අදම ගන්න ........... නිකන් කියුවේ හේතුවක් දන්නේ නැ (දී)
හොදයි කියල හිතෙන ඕනෑම දෙයක් කරන්න (දී)
ඇමතිතුමා අත්අඩංගුවට ගනීවි රාමසාන් ඉවරවෙලා. හඳපායන කොට පොලීසියට අර තොප්පි නිසා වෙන්කරලා අදුනගන්න බැහැ.
මේක විහිළුවක්. මේ දේශපාලන මැදහත්වීමක්. (ස)
අතිගරු ජනාධිපතිතුමාට විරුද්ධ කුමන්ත්‍රණයක් වගේ,. 30 වසරක යුද්ධයක් අවසන් කරලා ඇයි ඒ ගැන අමතක කරලා මේ සුළු සිද්ධි ගැන කතා කරන්නේ? මම හිතන්නේ මේක අහවලාගේ වැඩක් වගේ. ඇයි ඔයාලට බෝධි පූජාවක් තියල මේවා නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න බැරි. (නි)
එයාගෙත් ඡායාරූපයක් අදින්නකෝ..!!(නු)
මෙය මන්නාරම රදගුරු තුමාටත් කලින් අපහස කලාලු නේද (දී)
දැන් නියම තුන් දෙනා සෙට් වෙලා තියෙන්නේ..... (ස.වි)
කාටවත් අපහස වෙන පරිදි අදහස් දක්වන්න එපා. අපි ඔක්කොම මිනිස්සු (දී)
ළමායි... ටිකක් ඉවසලා ඉන්න... කවුරුත් කප්පන් අරන් නෑ.. කුඩුත් නෑ...ගස් බැඳලත් නෑ.. ඒ වගේ තම්යි, එයාව ඕනෙ නම්, අත් අඩංගුවට අරන්... නිදහස් කරන්නම්... (ස.වි)
මේ රටේ නීති නිලධාරීන් ඇස් කන් පියාගෙන හිටියේ පහුගිය කාලයම. දැනුත් ඒවගේම ඉන්න. (දී)
වහාම අත්අඩංගුවට ගනු..... (ස.වි)
ගනු.. ගනු..අරගෙන තාවකාලිකව අමාත්‍ය ධූරය ඉවත් කරල පුඵල් පරීක්ෂණයක් කරන්න..(නු)
ගනු...... (ස.වි)
"චන්දන 2012-07-21 23:47:53 අදම ගන්න......... අදම ගන්න ........... නිකන් කියුවේ හේතුවක් දන්නේ නැ (දී)" නොදැන කතා කරන්න එපා කොල්ලෝ (දී)
තවදුරටත් මෙවැනි අකටයුතුකම් වලට ඉඩ දෙන්න එපා කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. තරාතිරම නොබලා දැන්වත් නිසි දඬුවම් දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මිනිස්සු රවටන්න එපා. (සවි)
අවසානේදී සිද්ධ වුනේ මාටින් නිමොලර් කියපු දේමයි. අනෙක් සියලු පද්ධති වලට දේශපාලන අතවර සිදුවෙත්දී 'අපට මොකෝ... අපි යුක්තිය ඉටු කරන්නේ අපට එහෙම කරන්න කිවුවොත් විතරයි..' කියලා බලා හිටියානේ. ඔන්න දැන් තමන්ගේ ගෙයි දොරකඩටම දේශපාලන මැරයෝ ඇවිල්ලා. දැන් වත් අනෙක් සියලු වෘත්තිකයින්ගේ හා පීඩිතයින්ගේ අවනඩු නීතියේ අයිතිකාරයින්ට මැදහත් ලෙස සලකා බැලීමට හැකිවේවා! (දී)
ඔන්න නීතිපතිතුමනි, පුළුවන්නම් කරමුකෝ බපලන්නග (දී )
ලක්විදූ, සිවල්ල සිදුවන්නේ කර්මය අනුවය. (ත)
සිද්ධිය වෙලා දැන් දවස් කීයක්ද? තවම අත් අඩංගුවට ගන්නැත්තේ ඇයි? (සවි)
තව හුරතල් කරන්න. (සවි)
කෝ මේ හරියට නීතියට වැඩ කරන අපක්ෂපාත පොලෝසිය තවමත් මොකුත් නොකර ඉන්නේ? (සවි)
දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න...(සවි)
නීතිය ක්‍රියාත්මක කර යුතුමයි.....(සවි)
පක්ෂ වැඩක් නෑ......වැරදි කරු කවුරු උනත් දඩුවම් දිය යුතුයි.... (ස.වි)
අධිතරණයට අපහාස කිරීමේ දඩුවම දන්නවනේ.. අපේ ඇමතිකෙනෙකුටත් දුන්නෙ...(නු)
ජනතාව අතරමග නිතිඥයින් මහමග. දුෂණය පෙරමග.(නු)
අපේ ඇමති තුමා නිර්දෝෂී . මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් . අපේ විරෝදය .(දී)
වහාම දඩුවම් දිය යුතුයි..!!(නු)
කවුරු වැරදි කළත් දඩුවම් දෙන්න ඕන පක්ෂයේ වැඩක් නෙ...!!(නු)
අත්අඩංගුවට ගනීවි මෙන්න කියල (දී)
අනේ මේ ඔක්කොම දල තියෙන්නේ එකම කෙනා වගෙ පේන්නෙ (දී)
ඇමතිතුමා බලපෑම් කලේ නෑ. ඇමතිතුමා සම්භන්දයි කියලා හිතෙනවනන් ඔය අල්ලලා ඉන්න 15 දෙනා ගෙන් අහලා බලන්න. ඒගොල්ලොත් සාක්කි. (දී)
ගනී ද ???(දී)
එස්බීට සහ එස්.එෆ්ට දඩුවම් කළේ අපේ රටේ අධිකරණය නෙමෙයිද?(නු)
මම නම් හරි බයෙන් තමයි දැන් තීන්දුවක් දෙන්නේ (දී)
අත්අඩංගුවට ගනු
අයියෝ ඕක ඔච්චර කෑගහන්න දෙයක්ද ? (දී )