කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු උසාවි වැඩ අද නතර විය. කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා මන්නාරම උසාවියට කළැයි කියන බලපෑම්වලට විරෝධය පළ කරමින් නීතිඥවරු බොහෝ උසාවි ඉදිරිපිට විරෝධය දැක්වූහ. ත්‍රිකුණාමලයේ නීතිඥවරු පොළපාළියකින් ගොස් සිය විරෝධය පළ කැර උසාවි වර්ජනය කළහ. අලුත්කඩේ නීති කටයුතු සඳහා ආ මහජනයා හැරී ගියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලේ තමයි. (නි)
හොඳ ආරම්භයක්.. (සවි )
කාටද පාඩු?. (නි)
අපේ පොලිසියට බැරිද උසාවි නියෝගයක් ගන්න වර්ජනයට එරෙහිව?. (නි)
සරත්ට තේරෙන්නේ නැහැ.උසාවි නියෝග නෙමෙයි, මෙයාලට විරුද්ධව නඩු දාන්නයි වටින්නේ. (නි)
ඇයි අනේ අලුත් කඩය වර්ජනය අපේ පරණ කඩවල්වල් වර්ජනයක් කළොත් කාලා හමාරයි. කඩයට මල්ල අල්ලන්න ඉන්න අපට ඒපා මෙයා අරියාදු. ඔය තර්ජන වර්ජන ගැන මකිකැයි දොඩන්නේ. (සවි )
කිරිමාටින් , නඩු දැම්ම කියන්න...කවුද ඒවට කතාකරන්නේ ?? නිතීඥවරු නේද ?? (සවි)
අපි බලමු මේකට ඉහලින් ගන්න පියවර මොකක්ද කියලා. දෙතුන් ගොල්ලගෙන් කාටහරි ලැජ්ජාවක් කියා දෙයක් ඉතිරි වෙලා තියෙන්නත් එපැයි... (සවි)
ඔය වර්ජන වැරදි වැඩ...රජය අපහසුතාවට පත් කරන්න කරන කුමන්ත්‍රණ (සවි)
ළඟදි ඉදල මෙයාල මෙහෙම තමයි. (සවි)
දැන්ම ඔය ආරම්භය නවත්වන්න ඕන. (සවි)
මෙයාලට ඉඩම් නඩුවක් දුන්නොත් ඉඩමක් ගන්න සලිලි දෙන්න ඕන ඒක ඉවරයක් කරලා දෙන්න..(නු)