යුද්ධයේ දී මියගිය පොලිස් විශේෂ කාර්ය බළකා රණවිරුවන් අට දෙනකුගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ දී ශිෂ්‍යත්ව පිරිනැමිණි. ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින් දායකත්වය දක්වන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය වසර හයක් තිස්සේ අඛණ්ඩව සිදුවෙයි. මිලානෝ නුවර ගැමුණු විශ්වජිත් හා කුමාර බලදේව මහත්වරු මෙය සම්බන්ධීකරණය කරති. විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.ජී. රණවක සමග ශිෂ්‍යත්වලාහීහු මෙහි වෙති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. තේරුමක් නැතුව බෝඩ් උස්සන් ඉන්න අනෙක් අයට ආදර්ශයක්... අපේ සතුට ඔබට! (නි)
අද කාලෙ මේවැනි උතුම් දේ කරන්නෙ කීයෙන් කීදෙනාද.. ඔබට ගොඩක් පිං...!!
හරිම සතුටුයි . ගැමුණු... (ස.වි)
ඉතාම හොද වැඩක්..(නු)
මට ගොඩක් සතුටුයි ගැමුණු අයියා ගැන ... (ස.වි)
රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු (දී)
තනි කෙළේ නැත කිසි දිනේ ඔබ (අ)
ගොඩක් හොඳයි... (සවි )
කොහොමත් මිලානෝ ගැමුණු අයියා හොද වැඩම තමයි කරන්නේ. අපේ සතුට ඔබට!. (නි)
අගය කළ යුතු හොඳ වැඩක් (නි)
නෝනාවරුනි, මහත්වරුනි, ඔබලා සත්තකින්ම ලාංකිකයෝමය. කොතනක හිටියද අපේකම අපේ රට ගැන හිතන එක හොදයි. කොහොමත් ලංකාවෙ අය වැඩි පිරිසක් පිටරට ගිහිල්ලා හොද වැඩ කරනවා. ඔබලාට ස්තුතියි. (නි)
ආදර්ශමත් වැඩක්.. (සවි )
රට රැක ගත් වීරයොන්ගේ දරුවෝ ..ඒ අය වෙනුවෙන් මේ වගේ දෙයක් කිරීම අගයනවා....දෙවි පිහිටයි!! (සවි )
හොඳ වැඩක් තමයි. (නි)
අහංසක ළමයින්ට කරන රත්තරං උපකාරයක්. (නි)
අහිංසක ළමයින්ට කරන අගේ ඇති උපකාරයක්. (සවි)
මෙන්න වැඩ?(සවි)
මේවා නම් ඇත්තටම හොඳ වැඩ තමයි. බොහොම පින්. (නි)
හොඳ වැඩක් . සම්බන්ධ වූ සැමට ස්තූතියි .....(සවි)