ඇමැති විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත වීරසේකර මහතාගේ නායකත්වයෙන් නැගෙනහිර පළාත් සභාවේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට නාමයෝජනා බාර දුන්නේය. ත‍්‍රිකුණාමල දිසාවේ දැවෙන ප‍්‍රශ්න අතරට ගැනෙන ඉඩම් හා පොලිස් බලතල ප‍්‍රශ්නවලට ඉක්මන් විසැඳුමක් දෙන බවද විජේසේකර මහතා කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු දේශපාලනය.....
අනේ අයියා ඔයා අපිව අසරන කලා වගේ පෙරමුනත් අසරණ කරන්න එපා! කරුණාකරලා (දී)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්....
අනේ අපිව අසරණ කළා වගේ පක්ෂේ නම් අසරණ කරන්න එපා. මීට, අසරණ වූ ගූගල්.
හිතන් ඉන්නේ මාර වැඩකාරය කියලා නේ..
හොඳ තීරණයක්....අපිටත් ඕන වෙනසක් තමයි...
අහිංසක මිනිස්සු කැට වලින් එකතු කරපු සල්ලි වලින් පාර්ලිමේන්තු ගිය අය වෙනස් උන හැටි .ජයවේව !
නැගෙනහිර LTTE පරණ නැව් ටිකත් යකඩ වලට විකුණයි වගේ .
මෙයාගේ පක්ෂයට කිසිම පැහැදිලි ප්‍රතිපත්තියක් නැ කියන එක ඔප්පු වෙනවා .... මෙයා නැගෙනහිරට තනියම ඉල්ලලා , සබරගමුවට සන්දානෙන් ඉල්ලනවා කියන්නේ මොකක්ද ඒ ප්‍රතිපත්තිය ?
මෙන වේදිකාවට විමල් නගීද දන්නෙ නැහැ... නැගල මොනවා කියයිද දන්නෙ නැහැ.. දකුණේ දේශප්‍රේමය වගේ..
පොඩිඑකා කැත කරගෙන වගේ?? ගදක් එනවා....
ව්‍යාජ දේශප්‍රේමීන්.........(සවි)
කොහෙන් හරි කමක් නැහැ, දිනන්න .(දී)
නියමයි... ජය වේවා..!! ආණ්ඩුව ගහන පදවලට නටන්නෙ නතිව තනියම ගමන යන්න.. අපි ඔබ සමගයි...!!
ඔන්න මේපාර බල්ටි ගහනවා කලින් විසිල් විතරනේ. බලමු මේ පාර කොහොමද කියලා..
මේක ඇතුළේ මොකක් හරි ලොකු සැලසුමක් තිබෙන බව අපට හිතෙනවා. (නි)
මාත් බයෙන් තමයි ඉන්නෙ.. ? මෙයා කලිනුත් Google එපා කියලා අපිට යන එන මං නැති උනා...
උත්සාහවන්තයා ජයගනී
කාඩ්බෝඩ් චන්ඩි මේ පාරත් අපිව නටවයිද ??
අනේ විමල් මල්ලි එහෙම කරන්න එපා.. පොදුපෙරමුණ නන්නත්තාරවෙලා යයි.. කැතයි හොදේ...
ඡන්ද ලකුණට තියෙන පංචායුදයේ බුලත් කොලයත් තියෙනවාලු...
ලංකාව ගොඩ දාන්න පුළුවං විමල් ඇමතිතුමා විතරයි.. අපි ඔක්කොම එකතුවෙලා විමල් ඇමති තුමා ජනාධිපති කරමු.. කැමතිඅය මට කියන්නකෝ..
ජයවේවා............!
මාලුවා නහින්නෙ කට නිසානෙ...?
සහෝදරයාගේ බලය අපිට බලා ගන්න පුලුවන් වෙයිද?
කියලාත් බෑ......නොකියත් බෑ....
බෙදීම සහ නීති කියන්නේ මේවට තමයි
කාලෙකින් හොඳ නාඩගමක් බලන්න ලැබෙයි වගේ අර එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරිපිට රග දැක්වුවට පස්සේ .. (දී)
මෙයා වැඩ පෙන්නනවා. බලන්නකෝ බොරුද කියලා.
කැමති ඉතිං ඔයා විතර තමයි බණ්ඩා මහත්තයෝ...
දුකේ බෑ අනේ.
බලමුකෝ ඉස්සරහට වෙන දේවල්...
ඔන්න මට වැඩ පෙන්නන්න අවස්ථාවක් ලැබුණා. මම ඡන්ද අරගෙන පෙන්නන්කො මගේ හැකියාව
එහෙනම් මල්ලි අර සීගිරිය.. එහෙ ගියේ නෑ කිව්වා නේද? මේ දවස්වල එහෙ ඹබරු ඉන්නවාලු.... යන්න එහෙම එපා..
බර කිරාගන්නයි හදන්නෙ...!!
ඇපත් නැති වෙනවා............
කට්ටිය නාගන්න පාටයි.....
සිසිරත් මාලුවෙක් නිසාද එහෙම කියන්නේ?
බණ්ඩගෙ අදහසට මාත් කැමතියි.. බටහිර අධිරාජ්‍යවාදීන් මොනවා කියයිද දන්නෙ නැහැනෙ..
ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නෝ..
මක්කැයි මෙයා දොඩන්නේ. ඕකට තමයි කියන්නේ, එකට කෑවත් බොක්ක වෙනස් කියලා. ඇබිත්තක් ඉන්න මම ප‍්‍ලග් එක ගලවලා එනකම්.
ජවීපෙට ඡන්ද වැඩිවෙයි මගේ හිතේ
කතාවේ හැටියට වැඩත් තිබුණා නම් පංකාදුයි.
වහලාදාපු කමියුනිකේෂන් එකක් ගැන ඊයෙ කෙනෙක් කියනවා ඇහුණා මෙයාගෙද ඒක.. ? මෙයාගෙ තිබ්බ දේශප්‍රේමය කෝ.. ?? ජාතියට පච හලන පචායුධය...