සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හරාරේහිදී දැන් පැවැත්වෙන තරගයේදී සිම්බාබ්වේ ‘ඒ’ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 81 කට සීමා කිරීමට සමත් වූහ. සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරන දකුණතින් වේග පන්දු යවන එල්ටන් චිකුම්බුරා කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 26 කදී සියලූ දෙනා දැවී 81 (උදාර ජයසුන්දර 15, සචිත‍්‍ර සේරසිංහ 17, එල්ටන් චිකුම්බුරා 24/6)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වෙලා තියෙන්නේ....
මෙ කණ්ඩායමේ ඉන්න කපු ජාතික පිලටත් තෝරගෙන නේද?
මේක තේරීමේ වරදක්ද ??
කපූ අවශ්‍යමද ????