උඩරට නර්ථනයේ කඩඉම් රැසක් සම්පූර්ණ කළ ශිෂ්‍යාවන් 46 දෙනකු හට පායිම්පත පැළඳවීම පසුගියදා  අත්තන ගල්ල රජමහා විහාරස්ථානයේදි උත්සවාකාරයෙන් පැවැත්විණි. යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරිය  සුනන්දා කුරුප්පු මහත්මිය මොවුන් පුහුණු කළාය.