ලබන 23 සිට 2 දක්වා පැවැත්වෙන මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි සිව් දේවාලයන්හි කප් අද සිටැවිනි.
තෙවරක් ප‍්‍රදක්ෂිණා කැර පහන් දල්වා සුවඳ දුම් ඇල්ලීමෙන් පසු දේවාලයේ ප‍්‍රධාන කපුරාල කප සිටුවයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහැර වගේම අපේ බෞද්ධ ප්‍රදර්ශණය වෙන අන්දමට බොදු ප්‍රතිපත්ති අප රැකිය යුතුයි....
රටේ සියලුම ජනයට,ජනාධිපති තුමාට, ත්‍රිවිද හමුදාවට යහපතක්ම වේවා
අපේ කම රැකිලා තියෙන්නේ මේ වගේ දේවල් නිසා .සාධු ....සාධු ....සාධු ....
සාධු ....සාධු ....සාධු ....
මේ තේවාවන් හරියටම කරන්න ඕන.....නැත්නම් වස් වදිනවා .රටටම කරදර වෙන්න පුළුවන්..එම නිසා සියළු කටයුතු සාරථකව නිම කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා .!! (සවි )
අපිට ඉතුරු වෙච්ච වටිනාම දේවල්
දැන් මේ හැමදේම මුදලට යටවෙලා.සාමාන්‍ය මිනිස්සුන්ට බලන්න ඉඩ ඉතුරු වෙලා තියෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්.පෙරහර බලන්න තැනක් වෙන් කර ගන්න වෙලා තියෙන්නේ ලොකු මුදලක් දීලා.අනේ මන්දා.දළදා හාමුදුරුවන්ට මේවා පෙනෙන්නේ නැද්ද මන්දා. (නි)
දන්ත ධාතූන් වහන්සේත් ලංකාවේ තියාගෙන අපේ බෞද්ධයෝ කරන මේ වැඩ වලට දඩුවම් දෙන්න කෙනෙක් නැද්ද දෙයියනේ? (නි)
සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..! බුදු සසුන චිරාත් කාලයක් පවතීවා..!