සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය ගැටලු විසඳන ලෙසත් රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමය අද මාතර වැල්ලමඩමේදී උද්ඝෝසණ්‍යක් කෙළේය. පසුගිය හතර වැනි දා සිට සරසවි ආචාර්යවරුන් වැඩ වැරීම නිසා සරසවි වැසී ඇත.