දකුණු අප‍්‍රිකාව සහ එංගලන්තය අතර ලන්ඩන් නුවරදී අද (19) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත පිල ඕවර 71 ක් අවසානයේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියේය. ඇලිස්ටෙයාර් කුක්, පන්දු 222 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් සිය ටෙස්ට් තරග දිවියේ 20 වැනි ශතකය ලබා ගත්තේය. එංගලන්ත පිල පළමු ඉනිම ඕවර 71 කදී කඩුලූ 2 ක් දැවී 215 (ඇලිස්ටෙයාර් කුක් නොදැවී 100, ජොනතන් ට්‍රොට් 71, කෙවින් පීටර්සන් නොදැවී 21, මෝර්නි මෝකල් 40/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් .......(සවි)