කතරගම දේවාලයේ ඇසළ උළෙලේ ප්‍රථම මංගල්‍යය වන සමගියේ කොඩිය එසැවීම බෞද්ධ හින්දු හා මුස්ලිම් බැතිමතුන් පන්සියයකගේ සහභාගිත්වයෙන් සිදුවිය.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි (දී)
අපි නෝන්ඩි වෙන හැටියක් නම්.....අනේ කෝ කතරගම දෙවිදුන් ???(සවි)
මට සිහිවෙනවා කූරුගල පුදබිමට සිදු වුණ දෙය....
අපි නොදන්න මොණර තැන්න මේවට මට හිනා .... සිංහලයා "මෝඩයා" කියල තියන්නේ බොරුවට නෙමෙයි කියල ඇත්තටම හිතෙනවා.....(සවි)
අපේ ප්‍රතිචාර දෙකක්වත් දාන්නකෝ ඉතින්. (ස)
මුස්ලිම් අය ඔය තරම් සමගියට කැමති නම් සිංහල කොල්ලන්ට මුස්ලිම් කෙල්ලොත් එක්ක විවාහ වෙන්න දෙන්නකෝ. (නි)
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ලියන්නකෝ, ඔය අරාබි අකුරු වලින් කියවෙන්නේ මොකක්ද කියලා. (නි)
අපේ අදහස් වලට තැනක් දීම පිළිබදව ස්තූතියි ලංකාදීප. (නි)
මුස්ලිම් සුළුතරයක් සිටින තෙක් ජාතික සමගිය. මුස්ලිම් බහුතරය සිටින තැන ඒ සමගිය කෝ? බලංගොඩ කුරගලට, දීඝවාපියට, පොතුවිෝ මුහුදු මහා විහාරයට කළ දේ තාම මතකය අපිට. (නි)
පුළුවන්නම් සත්ත්ව ඝාතනය සහ මිනිස් ඝාතනය කුරානයෙන් ඉවත් කරන්න. එදාට මුළු ලොකයටම සාමය එනවා. (ස)
මුස්ලිම්වරු එදත්,අදත්,හෙටත්, කවදත් ආගමික උන්මාදයෙන් පෙළෙන්නන් වේ.පරිස්සම් වෙන්න. (නි)
පුලුවන්නම් සත්ත්ව ඝාතන සහ මිනිස් ඝාතන පිළිබද වාක්‍ය ටික කුරාණයෙන් ඉවත් කරන්න.එදාට ලෝකෙට සාමය එයි. (නි)
කතරගම මුස්ලිම් පල්ලියක් තිබුණට අපිට කමක් නැහැ. හැබැයි ඔටුවා කූඩාරමට ඔළුව දැම්මා වගේ වෙන්න නම් බැහැ හරිද?. (නි)
මාතර කොල්ල ඔයාල තමයි නිකන් ජාතිබේද අති කරන්නේ. බලන්න රටේ හොඳක් වෙන්නවත් ඉඩ නොදෙන මිනිස්සු ඉන්නවා. (අ)
පිලිපිනේ අයගේ අනුකම්පාව අපිට අවශ්‍ය නැත. අදහස් දාපු වැඩි දෙනෙක් ඉතින් සමගියට කැමතියි වගේ. (අ)
හොර වැඩක්ද මන්ද ??
කමෙන්ට් දාලා නිකන් ඉඳන්න. අපිලා සාමයේ කොඩිය කියලා අපේ මුස්ලිම් කොඩිය දාලා, පල්ලිය ටිකක් ලොකු කරලා. ලවුඩ්ස්පීකරේ දාලා අල්ලා කියලා කියද්දී.. පන්සලේ සද්ද බෑ.. අරී..? (දී)
මේක මේ සාමයේ කොඩිය උස්සනව කියල කරපු කපටි වැඩක්. (දී)
ආගමේ නැති දෙයක් අදහනවා. (අ)
සිංහල ,දෙමල, මුස්ලිම් කියල බැ. අපි හැමෝම සමගියෙන් ඉන්න ඕනේ. (දී)
කතරගම දෙවියන්ටත් අල්ලා දෙවි පිහිටයි .... (ස.වි)
මමත් ගිය සතියේ තාත්ති එක්ක කතරගම ගිහින් ආවා.අපි හැම වෙලාවේදීම කතරගම දෙවිඳුන් නමදින්න අමතක කරන්නේ නැහැ.මම හම්බ වුනේ තාත්ති කතරගම ගිහින් බාරයක් වුනාට පස්සේ බව අම්මා කියනවා.තාත්ති බබෙක් ලැබෙන්නැති නිසා හරිම කණගාටුවෙන් ඉද්දී මම ලැබුණු නිසා හැම අවුරුද්දේම අපි කතරගම ඇවිත් බාර ඔප්පු කරනවා...(නු)
කතර ගම දෙවියන්ගේ අඩවියේ ඉදන් නරක වැඩ කරන්න එපා . සමගියෙන් ඉන්න (දී)
කතරගම හාස්කම් නැහැයි කියන්නේ මොන බොරුද ගිය අවුරුද්දෙත් මම කතරගම ගිය වෙලාවේ කෙල්ලෙක් සෙට් කරගත්තනේ.ඉතින් හාස්කම් නැහැයි කියන්නේ බොරුද බලන්න (දී)
යළිත් වරක් ආචාර්ය වසන්ත ලියනගේ මහත්මයා ලංකාදීප වෙබ් අඩවිය හරහා හමුවීම මට ඉතාම දැඩි සතුටක්.මෙවැනි උගත් විද්වත් අය වෙබ් පිටුවට නිතර නිතර අදහස් පළ කරන්නේ නම් මම බෙහෙවින්ම සතුටු වෙමි. ඔබතුමා සේවය කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද. මොකද මම ඔබතුමා පළ කරපු පර්යේෂණ ලිපියක් වෙබ් අඩවියක දැක්කා. සමහර විට වෙනත් අයෙකු වියහැකිය.කොහොම වුනත් මමත් කතරගම දෙවිඳුන් පිළිබඳව දක්වන්නේ ඉතාම දැඩි භක්තියක්.මම බුදුදහම පිළිබඳ ඉතාම ගැඹුරින් හදාරපු කෙනෙක්.ඒත් මට කරදරයක් විපතක් වුනාම පිහිට වෙන්නේ මනුෂ්‍යයන්ට වඩා දෙවිවරුම තමයි.කතරගම,විෂ්ණු පත්තිනි හා කාලි යන දෙවිවරුන් හා දේවතාවියන් මට නිතරම පිහිට වෙන උත්තමයින් හා උත්තමාවන්ය.තර්ක බුද්ධිය හා සැබෑව අතර ඇති පරතරයද මට මේ සිදුවීම් තුළින් පැහැදිලි වේ.මේ ලේකයේ කිසිදු කෙනෙකුගේ කිසිදු පිහිටක් නැතිව තනිවම හුදකලාව අසරණව සිටි අවස්ථාවල නම සිහිකළ පමණින් මට පිහිට වුවාට ඉහත නම් වශයෙන් සඳහන් කළ දෙවිවරුන් දේවතාවියන් හා නම් සඳහන් නොකළද මට පිහිට වූ සියළු දෙවිවරුන්ට හා දේවතාවියන්ට මුළු හදවතින්ම පින් දෙමි. ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි !!!තව දුරටත් මා සමඟම රැඳී සිටින්න. (දී)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතානණෙනි, ඔබ මාගේ පර්යේෂණ ලිපියක් කියවීම පිළිබඳව මා සතුටුවෙමි. ඔබගේ අනුමානය නිවැරදියි. මා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකි. මේ දිනවල කතරගම පූජා භූමියේ ස්වේච්ඡා සේවයක නිරත වෙමි. ඔබගේ අදහසක් පිළිබඳව මාගේ මතය දැක්වීමට කැමැත්තෙමි. එනම්, තර්ක බුද්ධිය හා සැබෑව අතර පරතරයක් ඇත්තෙන්ම නොමැති බවත්, එවැනි පරතරයක් ඇතිවන්නේ අපගේ තර්ක බුද්ධිය කෙතරම් දුරට වියත් වන්නේද යන කරුණ මත බවත්ය. (දී)
අපි කවුරුත් හොදින් දන්න හොද සිංහල කියමනක් තියනවා, ලබ්බට තියපු අතම තමයි පුහුලටත් තියන්නේ කියලා. මේකත් ඒවගේ එකක්ද දන්නෑ? (නි)
26 July 2012 රොහාන්, නරියා කුකුලට තියෙන ආදරය වගේ එකක් ද දන්නේ නැහැ නේද? (දී )
මේක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. මෙතන අනිත් ජාතිකයින් ද ඉන්නේ, නැත්නම් මුස්ලිම් අයද ? මොකක් හරි ලොකු ගැටලුවක් තියෙනවා. මුස්ලිම් අය ජාතියක් විදිහට ඉතාම භයානක කට්ටියක්. උඩින් හොඳට ඉඳලා යටින් අරමුණු තියෙන කට්ටියක්. ඔය කතරගමත් පෙන්නුවේ ඔය වගේ සෙල්ලමක්. ඕවාට අහුවෙන සිංහල කට්ටිය මුස්ලිම් අයව විශ්වාශ කරනවා. අනිතිමට අපේ ජීවත් වෙන අයිතියක් නැතිවෙයි. සිංහලුනි, හොඳට මතක තියාගන්න. මුස්ලිම්වරුන්ගේ භයානකකම ඉදිරියට දක්නට ලැබේවි. පරිස්සම් වන්න. (නි)
මනුෂ්‍යයන් වන අපට නිදහසේ තමන්ගෙ කැමැත්තට අනුව, ආගමක් හෝ ධර්මයක් ඇදහීමට සම්පුර්ණ නිදහස තිබිය යුතුයි.එහෙත්, ඒ ආගම අදහන මනුෂ්‍යයාගේ කැමැත්තට අනුව එය ස්වභාවිකව විය යුතුයි. එය තම තමන්ගේ දැනුම අනුව තමයි සිදුවන්නේ. එහෙත් සමහරු කිසිම ආගමක් නොඅදහයි. එයට හේතුව නම් ඒ ඒ පුද්ගලයන්ට මේ සමාජය තේරුම් යන හැටියට, කොටින්ම කියනවා නම් ඒ ඒ පුද්ගලයා ලබා උපන් හැටියට තමයි සියල්ල සිදුවන්නේ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්තට සිදුවන දෙයක්. බුදුදහම කියන්නේ මනුෂ්‍යයාගේ අතින් පිනුත් කෙරෙනවා, පවුත් කෙරෙනවා කියලයි. ඒක තමයි අප මහ ගෞතම බුදුරජාණන් අප සියලු සත්වයට බුදුදහම දීල පිරිනිවන් පෑවේ. වැඩි ගෞරවය භක්තිය විනාසෙට මුලයි. මනුෂ්‍යයන් වන අප බුදුදහම අනුව ජිවත් වෙලා, අපේ ආරක්ෂාව අපිම සොයාගන්න ඕනේ. නැතිනම් අපි බුදුදහම ආරක්ෂා කරන්න ගියහොත් එතන මහා විනාශයක් වේවි. ඒ නිසා අපි, අපිම ආරක්ෂා වෙමු. (නි)
සමගියේ කොඩිය කියන්නේ සියළු ජාතීන් සහභාගි විය යුතු අවස්ථාවක්.ඒත් මෙතන ඉන්නේ එක ජාතියයිනේ.
ෙමි දවස්වල හුගාක් අය කොඩි උස්සගෙනමනේ ඉන්නේ ඉතිං.නේද?
සමගිය ගැන හොදට පේනවා ඡායාරූපේ ඉන්න සිංහලයෝ ගණන දැක්කම
බලන්න, කොයි තරම් ලස්සනද? මෙහෙම අපේ රටේ හැමෝම එකමුතු වෙනවා නම් යුද්ධ ඇති වෙන්නේ නෑනේ කවදාවත්ම.
මේක මේ අරාබි අකුරු තියෙන කොළ පාට මුස්ලිම් කොඩියක්නේ.මේකේ කොහේද සමගියක් ගැන තියෙන්නේ?
කතරගමත් මුස්ලිම්වරුන්ට යටත් වෙයිද?
මට කරදර ඇතිවෙලා පිහිට වෙන්න කිසිවෙකු කිසිදු මනුෂ්‍යයෙකු මගේ ළඟ නොහිටිය අවස්ථාවලදී අනන්තවත් මට කතරගම දෙවි හාමුදුරුවෝ පිහිට වෙලා තියෙනවා.මම හැම දාම වැඩට යන්න කලින් බුදුන් වැදලා කතරගම දෙවි හාමුදුරුවන්ට පින් දීලා වැඩට යන්නේ. තෙරුවන් සරණයි !!!
මම හිතන්නේ නැහැ මේක සම්ප්‍රදායික දෙයක් කියලා.පේන විදියට නම් අලුත් සම්ප්‍රදායක් හදන්න යනවා වගෙයි.
කතරගම දෙවියන්ගේ පිහිට මට හැමදාම තියෙනවා.මට කතරගම දෙවිඳුන් විශ්වාසයි..
මේවා බොරු වැඩ. මේ හොර කට්ටියක්ද කොහෙද?
මේවා ඉස්ලාම් ආගමේ නෑ, මෙහෙම කරන එක ඉස්ලාම් නෙවෙයි. ඉස්ලාම් ආගමේ මේවගේ දේවල් කරන්න කියල නෑ. ඉස්ලාම් ගැන මේවා බළලා වැරදි කල්පනාවන් එන්න ඉඩ තියෙනවා. මේක ඉස්ලාම් එක්ක සම්බන්ධ කරන්න එපා. (ස)
ෂුවර්ද මේක සමගියේ කොඩියමද කියලා...?
මුස්ලිම් විතරයි වගේනෙ ඉන්නේ
මේ සමෙගියේ සමගියේ කොඩිය සදාකල් තියේව කියල මම ප්‍රර්ථනා කරනවා
ඔව් මටත් කතරගම දෙවියන් හැම වෙලාවෙම පිහිට වෙලා තියෙනවා. මෙහේ ඇමරිකාවේ ලැංහම් වල කතරගම දේවාලයක් තියෙනාව. පුළුවන් හැමවෙලාවෙම අපි දේවාලයට යනවා. (ස)
සමගියේ කොඩිය උනාට මේක සමගිය ගැන නම් සැකයි වගේ මේ දේවල් දැක්කම...
අද මේ කොඩිය ඔසවන අවස්ථාවේ මමත් එතන හිටියා. තවමත් කතරගම පූජා භූමියේ සිටයි මේ අදහස් පළකිරීම කරන්නේ. මෙම සමගි කොඩිය එසවීමේ චාරිත්‍රය කලකට පෙර පටන් පැවතෙන්නක්. කතරගම පූජා භූමිය සියළු ආගම් බැතිමතුන්ගේ ගෞරවයට පාත්රැවූ ස්ථානයක්. කතරගම දෙවියන් බෞද්ධ, හින්දු ආගමික බැතිමතුන් ගෞරවයෙන් නමදිනවා. කතෝලික සහ ඉස්ලාම් බැතිමතුන් ද කතරගම වන්දනාවට සහභාගී වෙනවා. සත්ව හිංසාවක් නොකරන එනම් දාන කටයුතුවලදී සත්ව ඝාතන සිදු නොකරන එකම මුස්ලිම් පල්ලිය ඇත්තේද කතරගම පූජාභූමියේ පමණයි. ඒ නිසා ආගමික සහජීවනයට කතරගම වන්දනාව ඉතා මැනවි. එය කතරගම දෙවියන්ගේ හාස්කමක් ද විය හැක.
සුනෙත් , සමගියට සැමදා මුස්ලිම් ඉදිරියෙන් , කව්රුත් සමගියෙන් සිටිය යුතුයි
කතරගම පුජා භූමියේත් පල්ලියක්.....
මෙය මරණයේ කොඩියයි
උත්සවය ඉවරවෙන්න කලින් සමගියේ ගුටිකෙලියකුත් යයි.
කතරගම කියන්නේ සියළු ජාතීන් එක්ව වැදුම් පිදුම් කරන ජාතියේ පුදබිමයි.
අමමෝ සූ............ ගාලා සිංහල මිනිස්සු...
කොඩි උස්සලා විතරක් හරි යන්නේ නැහැ. අපේ රටේ මිනිස්සුනගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ.
මාතර කොල්ලා ඔය කොඩිය අද ඊයේ ඔසවන එකක් නෙමෙයි. දුටුගැමුණු රජකාලේ සිට පැවත එන චාරිත්‍රයක්. නොදන්න දේවල් කියන්න එපා. නුවන් ඔයා කතරගම ඇවිත් නැද්ද ? අද ඊයේ හදපු පල්ලියක් නෙවෙයි මේක. දුටුගැමුණු රජතුමාගේ කාලෙ ඉදන් තියෙන දෙයක්. (ස)
සමගිය හරියට හුළං ගහපු බැලුම් බෝලයක් වගේ.ඒත් මිනිස්සු මොන විදියකින් හරි සමගියෙන් ඉන්නවා කියන්නේ ඒක ලොකු දෙයක්.
තරිදු හරි
මුස්ලිම් අයට සාමය සමගිය මතක් වෙන්නෙ තමුන්ටම කියල බලයක් නැතිකොට විතරයි.තමුන්ටම කියල බලයක් ආපු දවසක අනිත් අයව පන්නා දමනවා.අපේ උරුමය මංකොල්ල කන්න ඉස්සෙල්ල බහු ආගමික කරවනවා. පස්සෙ නිකම්ම අල්ලාගන්නවා.අනුරාධපුරේ දඹුල්ලෙ වුනේ මේක තමයි.පෘතුගීසීන් මරල දානකොට සෙනරත් රජ්ජුරුවො පව් කියල නැගෙනහිර පලාත පදිංචි කරපු අයගෙන් පැවතෙන අය අපේ සිද්ධස්ථාන වනසන හැටි පේනවනේ.
මේක බෞද්ධ හෝ හින්දු ලක්ෂණ තියෙන කොඩියක් නොමෙයි. ඒක තේරෙන්නේ නැත්නම් වැඩක් නෑ. කතරගම පුදබිමට අදාල කොඩියක් නෙමෙයි මේක. (ස)
මේ කොඩිය සමගියේ කොඩියක්නම් හැම ජාතියකටම අයත් වර්ණයන් තිබියයුතුයි, මෙතන තියන්නේ අරාබි අකුරු විතරයි, ඔබතුම කියන්නේ කොහොමද මේක සමගියේ කොඩිය කියල. මේ ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් අය උනානම්, අපට කිරිවෙහෙර වදින්නත් වෙන්නේ පොලිස් ආරක්ෂාව ඇතුව, නැගෙන හිර මුහුදුවිහාරයට වෙලා තියන දෙය පෙනෙනවානේ. මේ ප්‍රදේශයේ මෙයාලට බලයක් නැතිනිසා අපිට සමගිය පෙන්වන්න එනවා.