අන්සතු විදේශ ගමන් බලපත‍්‍ර භාවිතා කර ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සාදා පුද්ගලයන් විදේශගත කරන බව කියන සිද්ධියක සැකකරුවන් තිදෙනකු ලබන 30 වැනි දින තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය. නුවන් තුෂාර ඩයස්, ජූඞ් ප‍්‍රනාන්දු හා නන්දන ලාල් ජයන්ත රිමාන්ඞ් කෙරිණි. කුරුණෑගල පදිංචිකරුවකුවන චානක මධුසංඛගේ පැමිණිල්ලක් අනුව ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර තොගයක් සමග මොවුහු කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට දැඩි දඩුවම් දිය යුතුයි...
මේවා අපට හොද පාඩම්...!!
ඕස්ට්‍රේලියා ගියානම් ඕව ඕන නෑනේ....
ජනතාව හැමදේකදිම පරිස්සම් වෙන්න ඕන....
මේ වගේ මොල කාරයෝ සමාජයට වැඩක් වෙන විදියට යොදවා ගන්න වැඩ පිළිවෙලක් හදන්න .හිරේ දාල බත් තම්බ තම්බ දෙන එකේ තේරුමක් නෑනේ...
මේ පිලිපීනව පාර්ලිමේන්තු අරින්න ක්‍රමයක් නැද්ද ?