නාවලපිටියේ දැරියක දූෂණය කිරීමේ පරීක්‍ෂණවලට සම්බන්ධ නිලධරයන් සිව් දෙනකුගේ මාරුවීම් අවලංගු කර ඇත. ඔවුන් මාරු කළ බව අඟහරුවාදා එසැණ වෙබ් අඩවියේ පළවීමත් සමගම මාරුවීම් අවලංගු වූ බව නාවලපිටිය ආරංචි කියයි. පොලිස් සැරයන් වරයකු ඇතුළු පස්දෙනෙක් මේ සිද්ධියේ සැකරුවෝය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප කරන්නේ ජාතික මෙහෙවරක් . ජයවේව !
ලංකාදිපයට ජයවේවා
ජය වේවා එසැන පුවත් . ඔහොම කරලා හරි රට නියම පාරට ගන්න හැකි වේවා !!!!!!!
නියමයි එසැණ පුවත්... ජය ශ්‍රී ලංකාදීප....
ලංකාදීප පුවත්පතට සුභපැතුම්!!!!!
කමෙන්ට් කරපු අයගේ බලේ තමයි ..එල කිරි (සවි)
දැං මාරුවීම් අවලංගු කරලා වැඩක් නැහැ.. කට්ටියටම ඇප ලැබිලා එලියට ඇවිල්ලනෙ තියෙන්නෙ.. තව බාල අපරාධ කළ හැකි...
මේගොල්ලන්ට ඇප ලැබිලනෙ තියෙන්නෙ.. දැං ඉතිං මෙනවාද?
ල0කාදීප ඔබ කරනා මෙහෙය වටින්නේ වෙනත් රට වල සිටිනා අපටයි ස්තූතියි__________අන්න සුදු වෑන් එකක් ල0කාදීප කන්තෝරුව ලග කෑරකෙනවා.
පුවත්පතක තියෙන වටිනාකම
සුභපැතුම් ලංකාදීප....
ලංකාදීපයට තුති! නමුත් කට්ටියම නැවත එළියට පැමිණි නිසා ඔය කවුරු කවුරුත් පරිස්සම් වුනොත් හොඳයි.
සුභ පැතුම් ලංකාදීප
මෙහෙම අය තවත් මොනවට තියා ගන්නවද මන්දා
දැන් කට්ටිය එළියට ආපු නිසා අර දැරිවිව ඇතුළට දැම්මා නම් හරි. වෙන මොකටවත් නෙමෙයි.ඒ දැරිවිගේ ආරක්ෂාවට.
මාරු කරා නොකරා පරීක්ෂණ පවත්වන්නේ පොලීසියෙන් තමයි....
ජයවේවා! එසැණ පුවත් වලට! (නි)