සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හරාරේහිදී අද (19) පැවැති තරගයේදී සත්කාරක සිම්බාබ්වේ ‘ඒ’ පිල කඩුලූ 8 කින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පරාජය කිරීමට සමත් විය. සිම්බාබ්වේ පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 81 කට සීමා කිරීමට සමත් වූහ. සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරන දකුණතින් වේග පන්දු යවන එල්ටන් චිකුම්බුරා කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 26 කදී සියලූ දෙනා දැවී 81 (උදාර ජයසුන්දර 15, සචිත‍්‍ර සේරසිංහ 17, එල්ටන් චිකුම්බුරා 24/6) සිම්බාබ්වේ පිල ඕවර 18.4 කදී කඩුලූ 2 ට 83 (විසි සිබන්ඩා නොදැවී 43, ක්‍රොග් එර්වින් නොදැවී 21, නුවන් ප‍්‍රදීප් 31/2)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් පුදුම තේරීමක්
මට මතක් වෙනවා අර 'මචං' චිත්‍රපටිය. (නි)
ලංකාවෙ ක්‍රිකට් ඉවරයි වගේ....
මමනම් ඔය ක්‍රිකට් මැච් බලන්නේ නෑ..... මොකද දන්නවද ??? පැරදුනත් එයාල දිනුම්....බලන අපි හැමදාම පැරදිලා, අපිට මෙහේ කන්නවත් නෑ............... (ස.වි)
වස නිංගිරාවයි..... .... මෙහෙම බැට් කරලද ඉන්දියන් ටුවර් එකට තේරුනේ......
ටීමි එකට තේරෙන්න හොඳට සෙල්ලම් කරල විතරක් මදි.... (ස.වි)
දක්ෂයෝ ඉන්දැද්දි තොරන්නේ වෙන අයවනේ.
නියමයි නේ.. සංගයි මහේලයි විශ්‍රාම ගියාට පස්සෙ ලංකාවෙ ක්‍රිකට් ඉවරයි වගේ....