සොඳුරු දඩබිම චිත්‍රපටය ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමට රුපියල් ලක්ෂයකට විකුණා තිබිය දී තිස්ස නාගොඩවිතානට ද රුපියල් තුන් ලක්ෂයකට විකිණීමෙන් වංචාවක් කළැයි එහි නිෂ්පාදක ඩබ්ලිව්.ඒ.එස්.කේ. සමරවික්‍රම වරද පිළිගත්තේය. එම මුදල කොටස් වශයෙන් ගෙවීමට ද බාර ගත්තේය. ඔහුගේ ඇඟිලි සලකුණු ගන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නඩුව ලබන 23 වැනි දාට කල් තිබිණි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මොකක් හරි ප්‍රාදේශීය සභාවක් ගැන හදපු චිත්‍රපටියක්ද මන්දා. (නි)
හා හා හා හා.......... (නි)
ඊ.ඒ.පී. දැන්වත් ඔය බිම වැටුණු සිනමාවෙ බොර දියේ මාලු බෑම කරැණාකරලා නවත්වන්න.. මේවා අහිංසක සිනමාවට ආදරය කරන මිනිස්ුන්ට කරන අපරාධයක්.. ඒ විතරක් නොව සිනමාව ඒකාධිකරණය වීමක්..
සොදුරු දඩ බිමේ දඩයක්කරුට පොට වරදී....(සවි)
මාර සොදුරු දඩයම් කරුවෙක්...
සොඳුරුයි....(සවි)
අපෝ, චිත්‍රපටියටම ගෙවලා තියෙන්නේ 100000.00 ද? වැඩක් නෑ.
බඩු මිල වැඩි වෙලානේ. කලාවත් විකුණනවා. සංගීතයත් ගන්න දෙකයක් නැ. සිනමාවත් දැන් ගන්න දෙයක් නෑ (අ)
හිහ් හිහ් හිහ් හී.....
ඒක ලක්ෂයක් වටින චිත්‍රපටියක්ද? ඊට වඩා මේ දිනවල තියෙන 'සිහිනය දිගේ එන්න' සිනමාත්මකයි මට නම් හිතෙන්නේ. අපේ මිනිස්සු හොඳ දේ බලනවා අඩුයි. (නි)