ඕස්ටේ්රලියා සංගීත තරගෙන් ලාංකිකයෙක් ජයදද බඳී ශ්‍රී ලාංකිකයකුවන ඇන්ඞ්රූ සිල්වා ඕස්ටේ්රලියාවේ ජනපි‍්‍රය ”ටැලන්ට් ගෝ” සංගීත තරගයකින් ජයග්‍රහණය කැර ඕස්ටේ්රලියා ඩොලර් 250000 ( 27 July 2012
ජවිපෙන් වාහන පෙළපාළියක් රජයේ පාලනයට එරෙහිව පේදුරුතුඩුව දක්වා යන ජවිපෙ රිය පෙරහර දෙවිනුවර තුඩුවෙන් අද ඇරැඹිණි. වාහන දහසක් පමණ ඊට එක්වී සිටියි. නායක සෝමවංශ අම 27 July 2012
නිලූක - තිළිණි අනිද්දා තරග බිමේ එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී අද (27) ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලෙට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා සිට (29) තරග බිමට ප 27 July 2012
ඔලිම්පික් කෙළිබිමට ශ්‍රී ලංකාවෙන් අන්තර්ජාතික ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවේ මුල්ම ජයග්‍රාහකයා වාර්තා වූයේ 1938 ”සිඞ්නි” නුවරදී පැවති බි්රතාන්ය අධිරාජ්‍ය ක්‍රී 27 July 2012
ලක් කී‍්‍රඩකයනට ලන්ඩන් හරසර ශ්‍රී ලංකා වේලාවෙන් අද මැදියම් රැය වනවිට නැගෙනහිර ලන්ඩයේදී විවෘත වන තිස්වැනි ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ නැගෙ 27 July 2012
ලක්ෂයේ කප්පම ගනිද්දී කොටුවේ ජවිපෙ සාමාජිකයන් දෙදෙනකු මරා දැමීයැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින ජුලම්පිටියේ අමරේ නමින් වලස්මුල්ලේ හතුවල කඩ හිමියකුගේ රුපියල් ල 27 July 2012
විදුහල්පති බොක්කේ දඩමස් වන සතුනට ආදරය කරුණාව දැක්වීමේ සම්මන්ත්රණ පවා පැවැත්වූ තිස්සමහාරාමයේ යාල සමීපයේ ඔසුවින්න පාසලේ විදුහල්පති නිල නිවසේ අධි ශීතකරණය 27 July 2012
හබරාදුව සභාපති අනුන්ගේ පව්වලට කරගහයි පඬිවරයකු, ගත් කතුවරයකු, උගතකු, දේශපේ‍්‍රමියකු හා හෙළ හවුලේ ප්රධානයකු වූ අරිසෙන් අහුබුදුවන්ගෙන් ඔහු උපන් කොග්ගල ගමට වැඩක් නොවී යැ 27 July 2012
ගම්පහ ප්‍රශ්නපත්‍ර කලින් පිටවෙලා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ දෙවෙනි වාර අවසාන විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇති බවට ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණයක් පවත්වන බව 26 July 2012
ඔලිම්පික් උළෙලේදී නිලූකගේ ප්‍රතිවාදියා ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැන්නා එංගලන්තයේ ලන්ඩන් නුවරදී හෙට (27) ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න, පළම 26 July 2012
එක්සත් අරාබි ඩෙසට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසල ශ්‍රී ලංකා සංචාරයක එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විශාලතම ක්‍රිකට් පාසල වන ඩෙසට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසල් ක්‍රිකට් කණ්ඩායම් පහක් අගෝස්තු මස 4 වැනි 26 July 2012
කලපුවේ නාන්න ගිය තිදෙනෙක් මරුට? මුතූර් හි හබිබ්නගර් කලපුවේ අද සවස නෑමට ගිය තිදෙනකුගෙන් එක් අයකුගේ සිරුරක් සොයාගත් බවත් දෙදෙනකු අතුරුදන්වී ඇති බවත් නගර වැසියෝ කිය 26 July 2012
මුස්ලිම් මැති ඇමැතිවරු ජනපති හමුවෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුව, පළත් සභා හා පළාත් පාලන ආයතන නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරු අරලියගහ මැදුරේදී මහින්ද ර 26 July 2012
ෂෝන් පොලොක්ගෙන් තිසරට උපදෙස් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට දකුණු අප්‍රිකානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ෂෝන් පොලොක්, අයි.පී.එල්. තරගාවලියේදී තමන්ට 26 July 2012
සමූපෙන් ලක්ෂ හතරක් කොල්ලකයි කැකිරාව කාගම සමූපකාර ණය දෙන සමිතියේ රුපියල් ලක්ෂ හතරක පමණ මුදල් ද සේවිකාවන්ගේ රන් ආභරණ ද කොල්ල කෑ තිදෙනකු යතුරු පැදියකින් පලා ගිය බ 26 July 2012
ඉපැරැණි ඇඹරුම් ගලක් පුලතිසිපුරයේ ක්‍රිස්තු වර්ෂ 12-13 යුගවලට අයත් ඇඹරුම් ගලක් පොළෙනනරුව රොහල් බිමෙන් අද හමුවු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නව ගොඩනැගිල්ලකට 26 July 2012
නොරොච්චොලේ කරච්චලේ ඉවරයි පුත්තලම නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300 විදුලියක් එක් කිරීමට නියමිත හෙයින් දියයිනේ ස්ථාන ක 26 July 2012
සිසුහු සාධාරණය පතති සරසවි පිවිසුම සඳහා වන ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ගණනය අසාධාරණ බව කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රියපොළ ඉදි 26 July 2012
ටොරින්ටන් පිරිසකුත් විරෝධයේ කලමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලීම් ගණනාවක් මත ටොරින්ටන් පෙදෙසේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී උද්ඝ 26 July 2012
ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය අගෝස්තු 11 වැනිදා සිට කොළඹදී ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය (2012) අගෝස්තු මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ ග්රීන්පාත් ’හි ශ් 26 July 2012
‘මහනුවර විවෘත’ අන්තර්ජාතික චෙස් තරගාවලිය අගෝ : 29 දා සිට මහනුවරදී ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් 64 ස්කෙයාර්ස් චෙස් විද්‍යායතනය තෙවැනි වරටත් සංවිධානය කරන ‘මහනුවර විවෘත’ අන්තර්ජාතික ශ්‍රේණිග 26 July 2012
එජාපය සිසු සහයට එයි උසස් පෙළ ‘‘ඉසෙඞ් ස්කෝර්’’ කඩඉම් අවුල විසඳන ලෙසත් ඒ හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුන් වහාම සරසවිවලට බඳවා ගන්නා ලෙසත් රජයට බල කර සිටීම 26 July 2012
උසස් පෙළ ප්‍රතිඵල අවුලට විසඳුම් ඉල්ලයි ‘‘2011 උසස් පෙළ ප්‍රතිඵල අවුල වහා විසඳනු’’ යන තේමාව යටතේ ‘‘උසස් පෙළ සිසු අයිතීන් සුරැකීමේ ජනතා එකමුතුව විසින් සංවිධානය කැරුණු උද්ඝෝ 26 July 2012
කොළඹ “මූදු නුවර‘ට චීන ආයෝජකයෙක් ගාලු මුවදොර මුහුදේ අක්කර 575ක් ගොඩකර කොළඹ වරාය සමීපයේ නව නගරයක් ඉදිකරන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප 26 July 2012
එංගලන්ත සිසුවා රෝමයට හොරෙන් යයි ඉතාලියේ අගනුවර වන රෝමය බැලිමට ආසා හිතුණු අවුරුදු 11ක් වයසැති ඵංගලන්ත දරුවෙක් ගමන් බලපත්‍රයක් ගූවන් ටීකටි පතක් නොමැතිව මැන්චෙස්ටර් 26 July 2012
ඉන්දියා සාගරයේ භූමිකම්පාවක් ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදේ කිලෝමීටර 3101 දුරින් රිච්ටර් මාපක 5.7 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. 26 July 2012
‘දඬුවම් නොකිරීමට හේතු දක්වනු‘ උසාවියට අපහාස නොකළ බවට හේතු ඇත්නම් සැප්තැම්බර් 5 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට නිදහසට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය කර්ම 26 July 2012
කුරේ බලාපොරොත්තු දල්වයි ලන්ඩනයේ ජිවත්වන ශ්‍රී ලංකා මැරතන් ධාවකයකු වන අනුරුද්ධ කුරේ ඔලිම්පික් ජයග්‍රහණයකට පුරුදු පුහුණු වෙයි. පේස්ට්‍රියක් ආහාරයට ගන්නා ඔ 26 July 2012
ටී.එන්.ඒ. අපෙක්ෂකත් නීතිඥයාත් රිමාන්ඩ් මුහුදු මගින් උතුරු නැගෙනහිර වැසියන් ඕස්ට්‍රේලියාවට හොරෙන් යැවීමට හවුල් යැයි කියන තිදෙනෙක් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් යු.එල්.ඒ. අස 26 July 2012
කිංස්බරි පන්සල ඔලිම්පික් සිළුවට ආසිරි පතයි ලන්ඩනයේ සිකුරාදා උත්සවාකාරයෙන් ඇරැඹෙන ඔලිම්පික් උළෙලේ පන්දම රැගත් ක්‍රීඩකයා උතුරු ලන්ඩනයේ කිංස්බරි නගරයෙන් ගමන් කරද්දී සද්ධාති 26 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026