ජවිපෙ සාමාජිකයන් දෙදෙනකු මරා දැමීයැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින ජුලම්පිටියේ අමරේ නමින් වලස්මුල්ලේ හතුවල කඩ හිමියකුගේ රුපියල් ලක්‍ෂයක කප්පමක් ගනිද්දී කප්පම්කරුවෝ දෙදෙනෙක් පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රුපියල් ලක්‍ෂ හතරක කප්පම රුපියල් ලක්‍ෂය දක්වා අඩුකර ඇත.ව්‍යාපාරිකයා කප්පම දෙද්දී පොලීසිය වෙස්වලාගෙන එහි ගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හිරේ ඉදන් ටෙලිෆෝන් කරන්න බැරිද? නිකන් ඉන්න එකේ ලක්ෂයක් හොයා ගත්තම මොකද වෙන්නේ? ගෙදර මාස තුන හතරක වියදම කපා ගන්න පුලුවන්නේ. (නි)
මේවා මහ පවුකාර වැඩ. (නි)
වෙනසක් උනොත් මිනීමරුවන් අල්ලන දවස වැඩි ඈතක නෙමෙයි.....(ස)
දැන් කාලේ ලක්ෂයක් කියන්නේ ගානක්ද (දී)
කොයි අරයා ????????????.. (ස)
ලක්ෂෙ කියලා ගත්තේ නිකන් කොල මිටියක්ද දන්නේ නෑ...(ස)
අනේ අම්මපා...වලස්මුල්ලත් දකුණු පලාතේම නේද ???? !!!!(ස)
මේවා හොයාගන්නේ ...ලංකාවේ අපේ පොලිසිය....(ස)
එල එල....... ඔහොම යං ඔහොම යං...(ස)
අම්මපා හිරේ ගිහිල්ලත් මට නිදහසක් නෑනෙ! (ස)
හොඳ වැඩක්.....(ස)
ලංකාවේ පොලිසියත් නියම වැඩනේ කරන්නේ ඉදලා හිටලා හරි. (නි)
අමරේ තමයි අමරේ........ (නි)
ඔය කප්පං ඉල්ලං එන අය ඔක්කොම පුස් චන්ඩි . මගෙන් ඉල්ලුවොත් මං දන්නවා උත්තර දෙන හැටි !(ස)
හොඳ වැඩේ.....(ස)
ඔය කප්පං අල්ලන පොලිස් යුනිට් එකේ දුරකතන අංකයක් දෙන්න බැරිද? අපිටත් ඉස්සරහට ඕනෙ වෙයි.මේ වෙන දේවල් වල හැටියට....(ස)