මුතූර් හි හබිබ්නගර් කලපුවේ අද සවස නෑමට ගිය තිදෙනකුගෙන් එක් අයකුගේ සිරුරක් සොයාගත් බවත් දෙදෙනකු අතුරුදන්වී ඇති බවත් නගර වැසියෝ කියති. කිමිදුම්කරුවෝ ද සහන සේවකයන්ගේ සහායට කැඳැවනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ බලවත් ශෝකය..!!(නු)
අවාසනාවන්ත සිදුවීමක්... අපගේ බලවත් ශෝකය..!(නු)
පව් මාරයාගේ හෝරාව (දී)
ගොඩක් කණගාටුයි (දී)
මගේ ශෝකය..(ස)
මාගේ බලවත් ශෝකය! (නි)
ඔය ෆාරුලට, ෂෙරීෆ්ලට දුක හිතෙන්නේ ඒ පැත්තේ වෙන දේවල් වලට තමයි ඉතිං. (නි)
ඒ ගොල්ලන්ට ගැඹුර බලන්න ඕන වෙන්න ඇති......(ස)
දැන දැනත් නාන්න යනවනේ....කණගාටුයි....(ස)
කලපුවල අනාරක්ෂිතව දිය නෑමට යාම භයානකයි .(ස)
සම්පත් හරි....(ස)
දැන දැනම මෙවැනි භයානක දේවල් කරන්නේ නැතුව ඉන්න එක නේද හොද? (නි)