ඉතාලියේ අගනුවර වන රෝමය බැලිමට ආසා හිතුණු අවුරුදු 11ක් වයසැති ඵංගලන්ත දරුවෙක් ගමන් බලපත‍්‍රයක් ගූවන් ටීකටි පතක් නොමැතිව මැන්චෙස්ටර් ගූවන් තොටුපොළේ සිට රෝමයට ගූවනින් පැමිණි පුවත ඉතාලි මාධ්‍ය වර්තා කරයි. 24වනදා උදෑසන අවදිව තමා පදිංචි නිවස ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් ගූවන් තොටුපළට පැමිණි දරුවා ඵහි සිට රෝමය දැකබලා ගැනිමට පැමිණේන පාසල් සිසුන් පිරිසකට මැදිව මගින් පරික්‍ෂා කිරිමේ සියලු ස්ථානයන් ද මගහැර රෝමය බලා පැමිණේන ගූවන් යානයට ගොඩවීය. ගූවන් ගමණ ඇරැබි පැයකට පසු පැරිස් ඉහළ අහසේ දි වායු පිඩනය දරගත නොහැකිව තරමක් අසනිප වු මෙම කූඩා දරුවාගේ පිහිටට ප‍්‍රධාන ගුවන් සේවීකාව පැමිණියාය. කාත් කවුරුවත් නොමැතිව තනිව ගුවන් ගමනක යෙදෙන මෙම දරුවා පිලිබඳ සැක සිතු ඇය ගමන් බලපත‍්‍රයත් ගූවන් ටීකටි පතත් ඔහුගෙන් වීමසීමේ දී ඵ් කිසිවක් නොමැති බවත් තමාට අවශ්‍ය වනුයේ රෝමය දැක බලාගැනිම පමණක් බවත් ඔහු කියා ඇත. පසුව ප‍්‍රධාන ගූවන් නියමුවාගේ දැනුමි දිමට අනුව යානය රෝම ගූවන් තොටුපළට ගොඩබැස්සු සැණින් ඵහි පැමිණි පොලිසිය දරුවා පොලිස් බාරයට ගෙන මැන්චෙස්ටර් බලා පිටත්වන ප‍්‍රථම ගූවන් යානයෙන්ම ඔහු ඵහි පිටත් කළ බවත් ඵ් වන වීට ද දරුවාගේ අතුරුදන් වීම පිළිබඳව ඔහුගේ දෙමාපියන් මැන්චෙස්ටර් පොලිසියට පැමිණිලි තුබූ බවත් ඉතාලි පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාහරි මෙම ළමයා ශ්‍රී ලංකාවටත් එනවා ලංකාවෙ තිබෙන ආශ්චර්යය දැක ගැනීමට..(නු)
කොහොමද ටිකිරි මොලේ (දී)
පවු.කොලුවට රෝමේ පෙන්නලාම එවන්නනේ තිබුණේ. (නි)
එල කොල්ලා.....(ස)
කොලු කමට හිතෙන දේවල් තමයි.....(ස)
ගුවන් තොටුපල බලධාරීන්ගේ නොසැලකිලිමත් සේවය මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා.......(ස)
ලංකාවෙ එක්කෙනෙකුට කිව්ව නම් කොලුවට බෝට්ටුවක් දෙනව රෝමෙට ගිහින් එන්න ...(ස)
මෙතන වැරැද්ද කරලා තියෙන්නේ පොලිසිය. ඒ අයට තිබුණේ කොල්ලට රෝමය පෙන්නලා ආපහු එන්ගලන්තෙට යවන්නනේ. (නි)
කතාව ඇත්තද ??.(ස)
මෙන්න මන් වගේම කොල්ලෙක් ???????.(ස)
මේක ඇත්ත.. ඊට පසුව මැන්ච්ස්ටර් කාර්යය මඩුල්ලේ වැඩ තහනම් කලා...(ස)
ගියපු එකේ රෝමෙත් පෙන්නලම එක්කආවනම් හරි නේද ???(ස)
මාර සමනළයෙක් තමයි.....(ස)
එන්ගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.....(ස)
මේකේ තත්වේ මෙහෙමනම් ලන්ඩන් ඔලිම්පික් ආරක්ෂාව ගැන මොන කතාද ??(ස)
නියම කොල්ලෙක්නෙ..ලොකු උනාම මොනවා කරයිද දන්නෙ නැහැ...(නු)