ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුව, පළත් සභා හා පළාත් පාලන ආයතන නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරු අරලියගහ මැදුරේදී මහින්ද රාජපක්ෂ ජනපති හමුවූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ඇමැතිවරු ටික මේකටත් සවුදි අරාබියේ කොඩිය අරගෙන අරලියගහ මැදුරට දිව්වේ නැද්ද? (නි)
අපි ළග ජාතිවාදය නැහැ. නිකන් ඉල්ලන් කන්න හදනවද මන්දා. (නි)
ෆාරු, සිංහල නම් වල තේරුමවත් දන්නේ නැත්නම් ප්‍රතිචාර දාන්නේ නැතුව ඉන්න. (නි)
රටේ ජාතිවාදී ප්‍රශ්න වලින් තොරව යුතුකම ඉටු කරමු (දී)
පාලකයිනි පිහිට වන්න මේත් ලංකාවේ මිනිස්සු (දී)
අපි දකින විදියට ලෝකය දිහා බලන්න....(ස)
ෆාරුට තරහා ගියා කියලා අපිට ඇත්ත කතා කරන එක නවත්වන්න බැහැනේ. මධ්‍යස්ථව හිතන්න පුරුදු වුණොත් නේද හොද? (නි)
මේ කිසිම ප්‍රශ්නයක් නෑනෙ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම්. එතකොට රජය උනත් කාටවත් බය වෙන්න ඕනෑ වෙන්නෙ නෑනෙ. (නි)
රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනෙ . (නි)
මේ කිසිම ප්‍රශ්නයක් නෑනෙ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම්. එතකොට රජය උනත් කාටවත් බය වෙන්න ඕන වෙන්නෙ නෑනෙ. (දී)
මෙතන ප්‍රතිචාර දාලා තිබෙන හුගක් අය දන්නේ නැහැ ලංකාවේ මුස්ලිම් ඇමතිලා නැති බව. (නි)
නමින් කිසිම සිංහලකමක් නැති අය සිංහලයන් ගැන කතා කිරීම හරිද? (නි)
ජේ ආර් මහත්තයා නම් ඔහොම බුරුතු පිටින් ඇතුළට එන්න ඉඩ දුන්නේ නැහැ. (නි)
ඇයි මේගොල්ල ගියේ ජනාධිපතිතුමා මුණගැහෙන්න..? මේ අදහස් දාන අයත් දන්නෙ නැහැ.. (නු)
සමහරුන්ගේ වැරදි අදහස් නිසා තමයි ජාතිවාදය ඇති වෙන්නේ.... (ස)
ලංකාවේ වාර්ගික අර්බුදය නැති වීමට නම් සිංහල,දෙමළ ,මුස්ලිම් ජාතිවාදි පක්ෂ තහනම් කොට පොදු පක්ෂ පමණක් තරග කළ යුතුමයි. (නි)
මුනාස් 2012-07-27 11:48:04 'මෙතන ප්‍රතිචාර දාලා තිබෙන හුගක් අය දන්නේ නැහැ ලංකාවේ මුස්ලිම් ඇමතිලා නැති බව. (නි)' එතකොට ෆවුසි ඇමතිතුමා, හකීම් ඇමතිතුමා එහෙම දමිළ අයද? (නි)
මුස්ලිම් සිංහල කියන්නේ එක රටේ කට්ටිය නේද, (දී)
අනාගතේ ගොඩක් අදුරු යුගයකට මුහුණ දෙන්න වෙනාවා.. මේ පක්ෂ එකමුතුව නිසා.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමු නැත්නම් සිහංල අපට රට නැති වෙනවා..!! (නු)
උසාවියට ගල් ගහපු අයව සුද්ද කරන්න යනවාද . (අ)
වැරදිකරුවන්ට දොස් පවරන්න.. නමුත් ලංකාවෙ ජීවත් වෙන අනෙක් මුස්ලිම්වරුන්ට අපහාස නොකරන්න.. ඔවුන් ජාතියක් වශයෙන් නිවහල් සමාජයක්.. එකමුතු ජාතියක්...වරදවා හිතන්න එපා.. ලංකාවෙ අන්තිම රජු ශ්‍රී විකුම රාජසිංහ රජු ආරක්ෂා කළ එකම ජාතිය මුස්ලිම් ජාතිය.. මුස්ලිම් ජාතිය කිසිම දිනක රට පාවාදී නැහැ..(නු)
එල්.ටී.ටී.ඊ එකේ අයව බැදල හිටිය අපේ සිංහල කාන්තාවන් මතකද හැබැයි ඒ වගේ දේවල් කළේ නැහැ මුස්ලිම් ජනතාව...!!(නු)
මට තේරෙන විදියට නම්, එයාලගෙ තනි වාසියට මිසක් වෙන දේකට ඔතනට එකතු වෙන්නෙ නැහැ මේ කට්ටිය. (නි)
නැගෙනහිර ඉල්ලන්නද දන්නෙ නැහැ..!!(නු)
ඔන්න ඕකට තමයි අරයට සැප්තැම්බර් 05 වෙනකල් කල් දුන්නෙ.. දැං පේනවා නේද කට්ටිය යන හැටි.. තව ටික කලකින් හොද හොද විහිළු එළියට එයි.. බලාගෙන ඉමු.. (නු)
පරිස්සමින් ජනාධිපතිතුමනි..මෙගොල්ල නීකිමය ක්‍රියාමාර්ගයන් නවත්තන්න උත්සාහ කරයි..!!.(නු)
සගයා බේරාගන්නද?(නු)
ජාතිවාදය අවුස්සන්නේ නැතුව හිටියොත් අපිට ඒ ඇති. (නි)
ජනපති තුමනි පක්ෂ දේශපාලනය වහාම අත්හිටුවන්න.. ඔතන තමයි වාර්ගික අර්බුධවල ආරම්භය...(නු)
මුස්ලිම් ඇමැතිවරු ජනපති හමුවීම වරදක් නොවේ.
මොකටද දන්නේ නැහැ .. මටනම් සැකයි (දී)
ජය වේවා (දී)
රටේ පාලනයේ අයිතිය ඉල්ලලාවද්ද? (නි)
මුස්ලිම් මැති ඇමතිවරුත් ඉන්නවා. එයාලා එයාලාගේ ජාතියට ඉල්ලීම් කරනවා. දෙමළ මැති ඇමති වරුත් ඉන්නවා එයාලත් එයාලගේ ජාතියට ඉල්ලීම් කරනවා. සිංහල මැති ඇමතියෙක් කියල කෙනෙක් සිංහල මිනිසුන් වෙනුවෙන් ඉල්ලීමක් කරනව දැකල තියනවද ? (නි)
අපේ ළග ජාති භේද නැහැ. ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා අපි දකින විදියට ලෝකය දිහා බලන්න. (නි)
අපි මුස්ලිම්වරුන්ව ලංකාවෙන් එළවමුද? (නි)
මොකක් හරි සැළසුමක් ඇති. (නි)
රටෙන් කොටසක් ඉල්ලගන්නද දන්නේ නැහැ ඔය එන්නේ. නැගෙනහිර පැත්තට සිංහලුන් එවන්න එපා කියලද දන්නේ නැහැ ඔය කියන්නේ. (නි)
නැගෙනහිරට වෙනමම ආණ්ඩුවක් ඉල්ලනවද මන්දා. (නි)
මට මුස්ලිම් අයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඒත් කවුරුහරි කෙනෙක් මගේ නමින් ප්‍රතිචාර දමනවා. (නි)
ෂෙරීෆ්, ඒ අය ජනපතිව හමු වෙන එකේ ඇති වැරැද්දක් නැහැ. නමුත් කරන ඉල්ලීම් නම් හරිම අවස්ථාවාදියි. (නි)
අරය ගැන කතාකරන්නද දන්නෑ ඔය හමුව.........නිදහස්කරන්න කියන්නද දන්නේ නෑ...........එහෙම හොඳ නෑ හැබැයි.....(ස)
දැන් දැන් මේ අය එන පොට එච්චර හොද නැහැ වගෙයි පේන්නේ නේද? (නි)