ශ්රී ලාංකිකයකුවන ඇන්ඞ්රූ සිල්වා ඕස්ටේ‍්‍රලියාවේ ජනපි‍්‍රය ”ටැලන්ට් ගෝ” සංගීත තරගයකින් ජයග‍්‍රහණය කැර ඕස්ටේ‍්‍රලියා ඩොලර් 250000 (රුපියල් කෝටි 3.38ක) තෑග්ගක් දිනා ගනියි. පෞද්ගලික ගැටළු රැසක් ජයගත් ඔහු කියනුයේ තෑග්ග නිසා ණය ටිකබේරාගත හැකි බවයි. අවුරුදු දහයක හා හතරක දියණියන් දෙදෙනකුගේ පියකුවන සිල්වා පවසනුයේ පිළිකාවත් ගොත ගැසීමත් ජයගෙන මේ තරගයෙන්ද ජයගත් බවයි. වසර දොළහකට පෙර ඔහු හා විවාහවූ එල්ලි කියනුයේ මේ තරගයත් සමග ඔහුගේ ජීවිත ගමන් මගද වෙනස්වූ බවයි.
තරග විනිසකරු ඩැනිල් මිතෝග් පැවසුයේ සංගීතයෙන් ඔහුට සාර්ථක අනාගතයක් ඇති බවයි.
දෙවැනි තෙවැනි තැන්වලට තේරුණු වුල්ෆ් සහෝදරයන් පවසනුයේ තරගයේදී හමුවූ හොඳම මිනිහා ඔහු බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොපසුබට උත්සාහයේ උසස් ප්‍රතිඵල දැක්වූ මෙවැනි ජයග්‍රහණයක් වීඩියෝවකින් බැලීම පවා ඉතාමත් සතුට උපදවන්නකි. ඔබගේ ඉදිරි ගමනට මෙය හොඳ ආරම්භයක්. මගේ සුභපැතුම්! (අ)
සුබ පැතුම් අපෙන් (දී)
අපේ රටේ අපේ කොල්ලෙක් ......ජයවේවා... (දී)
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්.. සුභ අනාගතයක්.. පුළුවං නම් ලංකාවට ඇවිල්ලත් රූපවාහිනී මාධ්‍යයක් ඔස්සේ ගීත කිහිපයක් ගයානා කරන්න..(නි)
ඔබට උණුසුම් සුබපැතුම්...ඔබ අපිට වටිනා වස්තුවක්..ආඩම්බරයි..... (ස)
සුභ පැතුම් !!! උත්සාහවන්තයා ජය ගනී !!!! (ස)
සහෝදරයා ඔබට මම සුභ පතනවා.
මේ තරගයේ නම "ඕස්ට්‍රේලියා ගොට් ටැලන්ට්"(නු)
නියම කොල්ලෙක්... (ස)
අපි අහල බලමු මෙය ලංකාව තියෙන්නේ කොහෙද කියල දන්නවද කියල? (නු)
එසේ මෙසේ කෙනෙක්ට කරන්න බැරි දෙයක් තමා කරලා තියෙන්නේ. (නු)
ඔබට උණුසුම් සුබපැතුම් (දී)
මෙම තරගය "ටැලන්ට් ගෝ" නොව "ඕස්ට්‍රේලියන් ගොට් ටැලන්ට්" ලෙස නිවැරදි විය යුතුයි..!!(නු)
සුභ පැතුම් ඔබට (දී)
ඕස්ට්‍රේලියාවේ සිටින අපටත් ලොකු ආඩම්බරයක්.සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! විශිෂ්ඨයි! (නි)
සුබ පැතුම් !!! (දී)
ඔබට ලංකා වාසින් ගේ උණුසුම් සුභපැතුම් (දී)
ඉදිරියටම යන්න .ශ්‍රී ලංකා මාතාවට ආඩම්බරයි .(දී)
ඔබට අපගේ උනුසුම් සුභපැතුම්! (දී)
උණුසුම් සුබපැතුම්
නියමයි කොල්ලනේ! (නි)
ඔබ අපිට වටිනා වස්තුවක්...(ස)
ඔබට අපේ සුභ පැතුම් සහෝදරයා...!.(ස)
රටේ නම රැක්කට ගොඩක් ස්තූතියි..සුභ අනාගතයක් වේවා ! .(ස)
සුභ පැතුම්......(ස)
සුභ පැතුම්... ලංකාවටත් ඇවිත් යන්න එන්න....... .(ස)
ඔබට උණුසුම් සුභපැතුම් !! නමුත් මේකෙන් යථාර්තය පැහැදිලි වෙනවා .(ස)
ඇන්ඞ්රූ සිල්වා නමැති කලාකරුවාගේ දක්ෂතා බලාගන්න. (http://www.youtube.com/watch?v=iUIYNH_D8d0) ඇන්ඞ්රූ ඔබට සුබ පැතුම් !(ස)
සුභ පැතුම්.....(ස)
මෙයාට සිංහලෙන් සින්දු කියන්න හොදට පුළුවන්. (දී)
අපේ සුභ පැතුම් ... (දී)
මව්බිම අමතක කරන්න එපා ඔබ සැමට සුබ අනාගතයෙක් (දී)
ආඩම්බරයි.......(ස)
වාසනාව උදාවේවා !!(ස)
ඔබට අපේ සුභ පැතුම්...(ස)
ඔබට සුභ අනාගතයක්! (නි)
අහන්නත් සතුටුයි (දී)
ශ්රී ලංකාවට ඔබ වාසනාවක් (දී)
ඔබට ජයෙන් ජය (දී)
ඔබට ජයෙන් ජය..... (ස)
ඔබට ජයෙන් ජය! (නි)
ඔබට ජය! (නි)