ලන්ඩනයේ සිකුරාදා උත්සවාකාරයෙන් ඇරැඹෙන ඔලිම්පික් උළෙලේ පන්දම රැගත් ක්‍රීඩකයා උතුරු ලන්ඩනයේ කිංස්බරි නගරයෙන් ගමන් කරද්දී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කැර ආසිරි පැතූහ. පණ්ඩුල වික්‍රමරත්න මහතාගේ සිසුහු උඩරට නැටුම් දැක්වූහ. ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ලංකාවේ තේ නොමිලයේ පිරිනැමීය. ලංකාව ගැන ලියැවුණු පොත් පත් ද නොමිලයේ බොදා දුන්නේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් . (දී)
ජයවේවා ශ්‍රීලංකාවට .(දී)
හොඳ වැඩක් -ජය වේවා !!!.(ස)
ලංකාවෙ පොඩි ළමයෙක් එංගලන්තෙ කොඩියක් අරගෙන යන්නෙ ඇයි??(නු)
ලාල් ගලබඩ ඉතාලියේ සිට ලංකාවේ පොඩි ළමයෙක් එංගලන්ත කොඩියක් ගෙනයන්නේ ඇයි? එක තමයි එංගලන්තයටත් ආශ්චර්ය ගෙනයාමේ ලක්ෂණය,පේන්නැද්ද සාටකයක් පැළදගෙන ඉන්නවා.(වි)
ලංකාවට මඩ ගහන දෙයකට නම් සෙනග ඕනේ තරම්. ඒත් මෙහෙම දේකට සහභාගි වෙන්නේ බොහොම ටික දෙනයි. (නි)