කලමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලීම් ගණනාවක් මත ටොරින්ටන් පෙදෙසේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එකතු වෙන්න කලේ ඇවිත් ..හරිම සතුටුයි ... අපේ සේවාව දියාරු කරලා අන්අයට ට වරප්‍රසාද දෙනවා .. (දී)
හැමෝම එකතු වෙන්න ඕනෑ මේ කාර්යයට. ඔබට ජයෙන් ජය! (නි)
ඉල්ලීම් දිනා ගන්නා තුරු අපි දිගටම සටනේ.... (නි)
රටේ සියළුම වෘත්තීය සමිති එක් ස්ථානයකට එක්රැස් වී හඩනගන්නට කාලය දැන් පැමිණ තිබේ. (නි)
හැම තැනම උද්ගෝෂණ (දී)
අනේ පවු. (නි)
එකතුවෙන්න කාලය හරි.. එකතුවෙලා බලය පෙන්නලා ජයගන්න.. වැඩ කරන්නෙ ඔබලා නම යන්නේ වෙන අයගෙ.. ඔබලාට ජය...!!(නු)