මුහුදු මගින් උතුරු නැගෙනහිර වැසියන් ඕස්ට්‍රේලියාවට හොරෙන් යැවීමට හවුල් යැයි කියන තිදෙනෙක් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් යු.එල්.ඒ. අස්හාර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. දෙමළ ජාතික සංධානයේ නැගෙනහිර පළාත් සභාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග කරන වී.සුරේෂ් කුමාර්, ඔහුගේ සොයුරු වී වේලායුදන් සුදාකරන් හා රුපියල් ලක්ෂ තුනේ සිට හත දක්වා එක් අයකුගෙන් අය කළැයි කියන නීතිඥ ඒ කරිකාලන් රිමාන්ඩ් කළ අය වෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව මානව හිමිකම් ප්‍රශ්න වලට පටලවන්න සැලසුම් කරලා කරන දෙයක්(දී)
මේකට සම්බන්ද හැමෝවම අත්අඩංගුවට ගන්න...(නු)
නීතිය කාටත් පොදුයි..!(නු)
නිකන් අහන්නේ.... මෙයාලව මුහුද මැදට එක්ක යන්න බැරිද හංගපු ආයුධ තියේනම් පෙන්නන්න කියලා....(ස)
නාරද කියන දේ තමයි මේකට හොඳම දේ ....(ස)
උගතුන් සහ අධ්‍යාපනය අතින් ඉහලම පන්තියේ පුරවැසියන් බිහිවූ දෙමල ජාතියක් සිටි ශ්‍රී ලන්කාවේ දෙමල මිනිසුන් මේ තත්වයට පත් කලේ ජාතිවාදය වැපිරූ ප්‍රභාකරන් ප්‍රමුඛ මේ ටී එන් ඒ නඩයයි (දී)
පව් අහිංසක ම්නිස්සුන්ගේ සල්ලි......(ස)
තව දවස් 2,3 කින් එළියට ඒවි...දැන් ඇතුලේ ඉන්න නිසා අලුත් අදහස් පහළ වෙනව ඇතිනේ....ආයේ මාර්ගයක් හොයාගනීවි.....(ස)
මෙවන් අයගේ ගමන් බලපත්‍රය අවලංගු කළ යුතුයි. එසේම සියළුම රටවල් වලට ඔවුන් පිළිබදව දැනුම් දී දැනුවත් කළ යුතුයි. (නි)
ජන්දෙන් පස්සෙ තව මොනව කරයිද?.(ස)
ෆයිසාර් 2012-07-26 12:16:56 පව් අහිංසක ම්නිස්සුන්ගේ සල්ලි...... අහිංසක? හොද අහිංසක.... මේවට රැවටෙන මෝඩ මිනිස්සුන්ව වෙනමම බෝට්ටුවකින් අන්දමන් දූපත් වලට ගිහින් දාන්නයි තියෙන්නේ. (නි)