පුත්තලම නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300 විදුලියක් එක් කිරීමට නියමිත හෙයින් දියයිනේ ස්ථාන කිහිපයක විදුලිය කැපිම අද රාත්‍රියේ සිට නතර කරන බව විදුලිබල මණ්ඩලය කියයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ගොඩක් හොදයි..!!(නු)
මේ සදහා ලොකු උත්සවයක් පවත්වා ජනතාවට විදුලිය භාර දිය යුතුය.(නු)
මොනවා කරල හරි ඉක්මනට ජනතාවට විදුලිය ලබා දිය යුතුයි..!!(නු)
මා ඉන්නෙ අන්ධකාරෙ දැං...!!(නු)
රෑ ඩැනියෙල් දවල් මිගෙල්... (නි)
අපරාදේ කට මැත දොඩවන අයට දැන් එක සටන් පාඨයක් අඩු වුණා නේද? (නි)
කොයි තරම් කාලයක ඉදලාද මේක හදන්න ගත්තේ? (නි)
මේක බොරුවක්ද කොහෙද. තව දවස් දහයක්වත් මේක කරන්න බැරිවෙයි. (නි)
ලාල් ගලබඩ, ඔබ හරි. ඒ ලොකු උත්සවයට අඩුගානේ රුපියල් කෝටි විස්සක්වත් වියදම් කරන්න ඕන (ත)
ලෝකේ අනෙක් රටවල ගල් අගුරු බලාගාර ඉවත් කරද්දි මෙහේ ඒවා කෝටි ගණන් වියදම් කරලා හදනවා. ස්වභාවි ක විදියට විදුලිය නිපදවන්න වෙනත් ක්‍රම කොච්චර නම් මේ රටේ තියෙනවද? (නි)
ලාල් ගලබඩ හරි තමයි. (නි)
නැටුමකුත් තිබුණනම් උත්සවය පන්කාදුයි....(ස)
විදුලිය දුන්නට ස්තූතියි!!! බිලත් අඩු කරනවානම් කොච්චර දෙයක්ද ????.(ස)
යන්තම් කළුවරේ ජරමරේ නම් ඉවරයි. (නි)