ශ්රී ලංකාවට ඊසාන දිග මුහුදේ කිලෝමීටර 3101 දුරින් රිච්ටර් මාපක 5.7 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. මෙරට වේලාවෙන් පෙරවරු 11.06 ට සිදුවූ මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ වාසනාවකට සුනාමි ආවෙ නැහැ..(නු)
ලංකාවට තියෙන බලපෑම මදි..(නු)
වරුණ, ඔයාගේ හිතට නිකන් හරි මදි වගේ නේද ලංකාවට සුනාමියක් අවේ නැති එක ගැන. (නි)
පුදුමයි අහස පොළොව උහුලන්නෙ නැති අපරාධ කරන මිනිසුන් ඉන්න රටක ස්වාභාව දර්මයා කෝප නොවී ඉන්න එක... (නු)
සොබාදහමට ආදරය කරන්නට දැන්වත් සිතා ගනිමු..!!(නු)