ලන්ඩනයේ ජිවත්වන ශ්‍රී ලංකා මැරතන් ධාවකයකු වන අනුරුද්ධ කුරේ ඔලිම්පික් ජයග්‍රහණයකට පුරුදු පුහුණු වෙයි. පේස්ට්‍රියක් ආහාරයට ගන්නා ඔහු දිනපතාම කිලෝමීටර් 34ක් ඔහු දුවයි. වැඩකරන ස්ථානයට කිලෝමීටර් 17ක් දුවන ඔහු වැඩ ඇරීමෙන් පසුව තවත් කිලෝමීටර් 17ක් දුවයි. බේකන් රෝලක් උදේ ආහාරයට ගනී. මෙක්සිකෝ කුකුළු මස්වලින් සමන්විත දිවා ආහාර වේලක් ගනී. කුළු බඩු එක් කළ කුකුළු මස් පේස්ට්‍රියක් රාත්‍රි ආහරයට ගනී. මේ ආකාරයෙන් ඔහු දිනකට කැලරි 5000 – 6000 කින් සිය ශක්තිය ලබා ගනී. කුරේට උදව් කරන ඔහුගේ හාම්පුත්තු ඔහුට සති හතරක් පඩි සහිත නිවාඩ් දුන්හ. ඔහු සතියක සැතැපුම් 90කට වාඩ දුවයි. 2004 දකුණු ආසියා සාක් ක්‍රීඩා තරගයේ දී ඔහු රන් පදක්කමක් දිනාගත්තේය. ලන්ඩන් මැරතන් තරගය ජයගත් ඔහු ඔලිම්පික් තරගයට ඉබේම සුදුසුකම් ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මේ අපේ කුරේනෙ.. ජය වේවා.!!(නු)
මම මොහු ගැන හොඳට දන්නවා. හොඳ කොල්ලෙක්. ලංකාවේ දුවද්දී සපත්තු දෙකවත් කවුරුත් දුන්නේ නැහැ. ඔහුගේ යාළුවෙක් තමා මිලානෝ ඉඳල 2001 එව්වේ. දක්ෂ කොල්ලෙක් (අ)
නියමයි. ඔබට ජය වේවා! (නි)
නියමයි.....අපේ සුභ පැතුම්...(ස)
උපුල්,,මධූ, ප්‍රතිචාර දක්වන්න කලින් ප්‍රවෘත්තිය හරියට කියෙවුවොත් නේද හොද? (නි)
ඔහෙ ඉදල එංගලන්තයෙන් තරගයට සහභාගී වූවා නම්.. හොද අනාගතයක් තියේවි...!!(නු)
අපේ ලංකා කොල්ලට ජය වේවා !!....(ස)
නියමයි.. නියමයි...!!(නු)
, ඔබට ජය. හැබැයි ලංකාවේ හිටියනනම් 2500 න් ඔය කුකුල් මස් පේස්ට්‍රි කන්න වෙන්නේ නෑ.(වි)
ලංකාවට තවත් නමක්....නියමයි කුරේ. .(ස)
කවුද ඉස්සර කිව්වනේ කොස්, දෙල් කන අයට හොඳට දුවන්න පුළුවන් කියලා....හැබෑටම කෝ දැන් ඒ අය??.(ස)
ආඩම්බරයි, අපේ කොල්ලෙක්....ඔබට ජය නියතයි.....(ස)
අපේ පුංචි රටේ කොල්ලෙක් නේ මේ.....එල එල.....(ස)
ජය වේවා අපේ ලංකා කොල්ලට (අ)
ඔබට පුළුවන් සහෝදරයාණනි. සුභ පතමි
ඔබට ජය.. (ස)
ඔහොම යන්....ඔහොම යන්....(ස)
ඔහොම යන් ඔහොම යන්. (දී)
නියමයි. ඔහු අපේ කෙනෙක් (දී)
ඔබට තෙරුවන් සරණයි අපි එකා සිතින්ම ඔබ සමගයි (දී)
කුරේට ජය වේවා !!!!!!!!!.(ස)
වැඩේ හොදයි ..එත් ඉතින් අපේ ගමේ කොල්ලෝ කෙල්ලන්ට මොන බේකන් ද ...(දී)
ඔබට සුභ පැතුම්..!!(නු)
ඈ මල්ලි, ඔයාලා බත් කන්නෙම නැද්ද? ඔලිම්පික් දිනුවොත් තව මොන මොනවා කියයිද දන්‍නේ නැහැ. (නි)
මල්ලියේ ඔයාට ජයවේවා. (අ)
අපේ රට ජාතිය තවත් බබළවන්න ඔබට ශක්තිය ලැබේවා. (අ)
සහෝදරයාණනි ඔබට සුබ පතමි. ඔහෝම යන්. (අ)
නියමයි. කුරේ ලංකික අපි ඔබ සමගයි (දී)
ඔලිම්පික් පදක්කමක් ගන්න ඔබට ශක්තිය ලැබේවා. ! (දී)
කුරේට ජය වේවා !!!!!!!!! රුවන් ගමරාලගේ මොලේ අමාරුවක් තියනවද (දී)
නියමයි.....(දී)
"ලන්ඩන් මැරතන් තරගය තත්පර දහයකින් ජයගත් ඔහු ඔලිම්පික් තරගයට ඉබේම සුදුසුකම් ලැබීය." අපේ කොල්ලෝ වැඩකාරයෝ......(ස)
කුරේ කියන වසගමේ තේරුම දන්නා අය දන්නවා කුරේට දුවන්න පුලුවන් බව (දී)
සන්තෝසයි. ජය වේවා (දී)
ඔබට සුභ පැතුම්......(ස)
අපෙන් සුභ පතුම් (දී)
හොදෙයි . ඔය මොන රට ද නියෝජනය කරන්නේ ? එංගලන්තයද ලංකාව ද ? (දී)
නියමයි කොල්ලෝ , අපි ඔබ සමගයි . (දී)
මෙන්න ලංකාවේ කොල්ලෝ.....(ස)
ජය වේවා අපේ සිංහයට.......!!! (දී)
කොස් දෙල් කාපු අය තමයි මෙහෙන් එලියට යන්නේ , දැන් හම බේකන් ,ජය වේවා (දී)
මාර කොල්ලෙක්, ජය වේවා !! .(ස)
හැබැයි පදක්කම එන්ගලන්තෙටයි ඒකයි දුක!.(ස)
ඔයා දිණුවත් පැරදුණත් ඔහෙම ඉන්න.. අපිට මේ දවස්වල ආශ්චර්යය හොදට දැනෙනවා.. ඔයා ඔහෙ ඉදල හොදට දුවන්න.. සුභ පැතුම්..!!(නු)
එහෙනම් අපට මොනවා හරි පදක්කමක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවං මෙ පාර.. ඔබට ජයෙන් ජය ගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..!! (නු)
කව්රු හරි කියන්නකෝ මෙයා එංගලන්තෙටද ලංකාවටද සෙල්ලම් කරන්නේ කියල. හැබැයි කාට සෙල්ලම් කරත් ඔබට ජය වේවා..!!.(ස)
ලන්ඩන්වල හිටියත් ඔහු අපේ...ඔලිම්පික් තරඟ සඳහා සහභාගීවන ඔහු ඇතුළු අනෙක් සියළුම තරඟ කරුවන්ට සුභ පතමි.... (ස)
උණුසුම් සුභ පැතුම්...(ස)
අනුරාධ ලන්ඩන්වල ජීවත් උනත් තරගවදින්නෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැරතන් තරග කරැවෙකු ලෙසයි.. ඔහුටත් අපේ අනිත් ක්‍රීඩකයන්ටත් ජය පතමි..!(නු)
අභීත ශ්‍රී ලංකා පුතුන්ට ජය ..... .(ස)
කුරේ මල්ලි, පුලුවන් නම් කෙන්යාවේ, ඉතියෝපියාවේ අයත් එක්ක පුහුණු වෙන්න. ඒ අය තමයි මේ තරග වලට දක්ෂ. ඔබට සුභ පැතුම්! (නි)
කොස් දෙල් කාල දුවනවා කිව්ව කෙනා දැන් කොස් අදුරන්නෙත් නෑ......(ස)
සාග් දිනුවා නම් අනුරුද්ධ ලංකාව වෙනුවෙන් දුවයි,මැරතන් ඒකක් තත්පර 10 න් දිව්වා කියන්නේ දෙවැනියට කලින් තත්පර 10 ක්ද ?මොකද මැරතන් ඒකක කාලය පැය විනාඩි තත්පර වලින්නේ බලන්නේ මිටර් 100 නම් තත්පර 10 කිව්වට කමක් නැ...(ස)
කුරේට ජය වේවා !! හැබැයි පොඩ්ඩක් පැහැදිලි මදි ලන්ඩන් මැරතන් එක ගැන.....(ස)
කුරේ, ලක් මව රනින් බබලවන්න උත්සාහ කරන ඔබට ජය ප්‍රාර්තනා කරනවා.....
මල්ලියෝ ඔයා ලංකාවේ හිටියනම් සොරිම තමයි....(ස)
දින්නත් පැරදුනත් ඔබ ගැන ආඩම්බරයි.. ජයෙන් ජය වේවා!!(නු)
අනුරුද්ධ එංගලන්තයේ ජීවත් උනත් තරඟ වදින්නේ ලංකාව වෙනුවෙන්. එයටත් අප මව්බිමේ අනෙකුත් සියලුම තරඟ කරුවන්ටත් සුභ පතමු. (නු)
ගොඩක් හොඳයි......(ස)
අහන්නත් සතුටුයි..!! ජය වේවා!! (නු)
සුභ පතනවා ඔලිම්පික් ජයක් ග්‍රහණයක් ලබාගන්න ශක්තිය ලැබෙන්න කියල !!!!
ජය අපිටයි ලංකාවේ...!(නු)
තත්පර 10 ට මොකද වුණේ....(ස)
නියමයි කුරේ (දී)
ඔබට තෙරුවන් සරණයි...ජයෙන් ජය වේවා !!! (ස)
නියමයි ලක් කොල්ලා...(ස)
ජය වේවා. ඔබ ලංකාවට ආඩම්බරයක් (දී)
නියමයි....(ස)
සහෝදරයා.. ඔබට එය කළ හැකියි.. ඉදිරියටම යන්න.. අපි සැම ඔබ සමගයි.. ඔබට සුභ පැතුම්..!! (නු)
ඔබ තව දුවන්න මල්ලියේ .....(දී)
සුද්දො කිව්වොත් සිංහයොත් එක්ක බෑ කියලා මට ඒ ඇති...(ස)
මෙයා ඔලිම්පික් තරගයට සුදුසුකම් ලැබීමට අවශ්‍ය කාලයට වඩා තත්පර දහයක් අඩුවෙන් තරගය නිමා කළා...!!(නු)
සුභ පැතුම්! (නි)
නියමයි ඔහොම යං... ඔහොම යං..(නු)
කුරේ නියමයි....ඔහොම යන් , සුභ පැතුම් බොක්කෙන්ම...............(ස)
ලක් මෑණියන්ට කීර්තියක් ගෙන දෙන්න ලැබේවා !!!!ආඩම්බරයි......(ස)
ලක්මෑණියන් රණින් බැබලවීමට සුභ පැතුම්...!!(නු)
අප සැමගේ සුභපැතුම්.. (ස)
නියමයි කුරේ..ජය ලැබීමට සුභ පැතුම්..!!(නු)
නියමයි කුරේ.. කොරියාවෙ ඉන්න ලාංකිකයන් වෙනුවෙන් සුභ පතනවා ඔබට..! ජය වේවා!! (නු)
නියමයි කුරේ.. නියමයි.. හොද අධිෂ්ඨාන ශක්තියක් තියෙන කොල්ලෙක් තමයි ජයෙන් ජය පතනවා..!!(නු)
අපේ කොල්ලට ජය වේවා! (නි)
ඔබ ලංකාව වෙනුවෙන් රන් පදක්කම ගන්නවා බලන්න අපි සැදී පැහැදී ඉදින්නෙමු..! ජය වේවා!!(නු)
කුරේ ඔබට ජය නියතයි..!! ඔබට අපි සියලුදෙනාම ජය පතනවා ඉත සිතින්!!(නු)
ඔබට ජය!!(නු)
කුරේ.. මුළු ලංකාවම ඔබට සුභ පතනවා..!!(නු)
රටක් විදියට අපට ලෝකෙට යන්න තියන හොඳම දේ තමා ක්‍රීඩාව. ලෝකේ අද අපි ගැන දන්නේ ක්‍රීඩාව නිසා විතරනේ. ඉස්සර නම් තේ නිසා දැන සිටියා. පස්සේ ප්‍රභාකරන් නිසා දැන සිටියා. හෙට ඔබ නිසා වත් අපි ගැන ලෝකේ දැන ගන්නවා නම් එහි ගෞරවය ඔබටයි. අපි ඔබට මුළු රට වෙනුවෙන්ම සුබ පතමු! (නි)
කුරේ.. ඔබට ජය...!!(නු)
ඔබ ඉතා හොඳයි....ජයෙන් ජයයි....(ස)