උසස් පෙළ ‘‘ඉසෙඞ් ස්කෝර්’’ කඩඉම් අවුල විසඳන ලෙසත් ඒ හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුන් වහාම සරසවිවලට බඳවා ගන්නා ලෙසත් රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් එක්සත් ජාතික පක්‍ෂයේ, සරසවි යොවුන් පෙරමුණ අද කොළඹ වෝර්ඞ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වීය. පක්‍ෂයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයට සටන් පාඨ නැතුවනේ හිටියේ. දැන් ඔය තියෙන්නේ ඇතිවෙන්නම..... (නි)
කෙල්ල ගෙට ගනිව් ඉක්මණට...... (නි)
මීයොත් ඒක්ක බෑ. (දී)
යූ.එන්.පී. එකත් කැඩෙන්නද මන්දා යන්නේ? (නි)
මේ විදියට ගියොත් ලංකාවේ බාල මහළු සැමටම එල්ලෙන්න වැල් හොයාගන්න වෙයි........(ස)
ඔව්ව විපක්ෂයක වගකීමක් (දී)
ළමයිනේ, මේ වැඩේ එයාලටම භාර දීලා ඔයගොල්ලෝ පැත්තකට වෙලා බලා හිටියොත් නේද හොද? (නි)
මේ, ඔයගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නවද? ළමයින්ගේ වැඩේ එයාලා කරගනියි. (නි)
එල්ලෙන්න වැල් නැතුව ඉන්න වෙලාවෙදි මේ අහුවෙච්ච වැල නම් පංකාදු පහයි නේද? (නි)
බොර දියේ මාලු බාන්න එපා. (නි)
ඔබට ජයෙන් ජය සිසුවනි. (නි)
ඔහොම යමු , ජය වේවා ....(ස)
යෞවනයෝ සැහෙන නාකි පාටයි (දී)
ජාතික වගකීමක් ඕක (දී)
මේගොල්ල බලාගෙන ඉන්නෙ මේ වගේ දෙයක් වෙනකම්ම තමයි..!!(නු)
අනුවර්ත නමින් එවන ප්‍රථිචාර පළ නොකරමි.
විභාග ප්‍රතිපලෙන් දේශපාලන වාසියක් ගන්න වගේ එජාපෙ ඉන්න වයසක තරුණයෝ ටික සෙට් වෙන්නේ.(නු)
ගොඩක් කාලෙකින් වැඩක් අහු උනා..!!(නු)
කවුරු නමුත් මැදිහත්වෙලා මේ ගැටලුව නිරාකරණය කරන්න උත්සාහ ගන්න එක ගැන සන්තෝෂයි..!! ජය වේවා.!!(නු)
මෙන්න තියෙනවා නියම මාතෘකාවක්.. දෙයියො මූණ බැලුවා වගේ.. (නු)
මෙයාලට්ත් කතාකරන්න හොද මාතෘකාවක් ඔන්න..!!(නු)
අනේ මෙහෙම විහිලු තහලු. (ස)