ක්‍රිස්තු වර්ෂ 12-13 යුගවලට අයත් ඇඹරුම් ගලක් පොළෙනනරුව රොහල් බිමෙන් අද හමුවු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ගොඩනැගිල්ලකට අත්තිවාරම් බැකෝවකින් කපද්දි අඩි 1.5 පළල අඩි දෙකක් පමන දිග මේ ඇඹරුම් ගල සොයාගෙන ඇත.
දීර්ඝ කාලයක් මෙ ඇඹරුම් ගලේ අඹරන්නට ඇතැයි එය තමන් බාරයට ගත් පොළොන්නරුව ගවේෂණ නිලධාරී මාලන් අබේකෝන් මහතා කියයි 
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැගවෙච්ච අතීතය තාම හමු උනේ නැහැ. (දී)
ඒ කියන්නෙ අවුරැදු කීයක්ද?(නු)
අහෝ අවුරුදු 2000ක් නේද?(නු)
මේක පුලතිසි ඝෘෂිවරයාගේ බෙහෙත් ඇඹරැම් ගලක් වෙන්න බැරිද?(නු)
ගොඩනැගිල්ල හදන්න කලින් හරියාකාර පුරාවිද්‍යාත්මක කැණීමක් කෙරීම ඉතාම අවශ්‍යයි. මෙතන තව පුරාවස්තු තියෙන්න පුළුවන්. නැත්නම් සියල්ලම නැවත සොයාගන්න නොහැකි අන්දමට යටවෙලා යයි. (නි)
අපේ උරුමයන් මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂා කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ වගකීම වේ. ආණ්‌ඩුවටද මෙම වගකීමෙන් නිදහස් විය නොහැක. (නි)
පිං සිද්ධවෙයි කරුණාකරල ඔය ඇඹරුම්ගලට අඩු වටිනාකමකක් තක්සේරු කරන්න.. (නු)
මෙවැනි ඇඹරුම් ගල් පුරාණ ඖෂධ ශාලා පැවති ස්ථානවලින් බහුලව හමු වේ. පොළොන්නරුවේ බෙහෙත් ඔරු, මෙවැනි ඇඹරුම් ගල් ආදී දේ බහුල ප්‍රදේශයකි.ඊට හේතුව පුරාණයේ මේ ප්‍රදේශයේ බහුලව ඖෂධ ශාලා පිහිටා තිබීමයි. (අ)
මෙවන් ඇඹරුම් ගල් මානව ජනාවාස සහිත ඕනෑම පුරාවිද්‍යා භූමියකින් හමුවිය හැක. මෙහි වාර්තාකරු 12-13 සියවස් යනුවෙන් දක්වා ඇත්තේ 12-13 සියවස් යන්න විය යුතුය. 11වන සියවස යනු 1001 හෝ 1201 පටන් ගන්නාවූ වර්ෂයන්ය. රෝහල් වලින් පමණක් මෙවන් පුරාවස්තු ලැබේයැයි කීමවැරදීමකි. (අ)
ආචාර්ය සුජිත් කිව්වොත් කියන්නේ ඔය වගේ අපබ්‍රන්ශයක් හෝ තේරුමක් නැති සම්ප්‍රප්පලාපයක් තමයි. ජනතාවට විහිළු සපයනවට ගොඩාක් ස්තුතියි. (නි)
මාධ්‍ය නිදහස නිසා වෙන්න ඇති මේවා ප්‍රසිද්ධ කරන්නේ. (නි)
ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඕක හෙට වෙද්දි අන්තරස්ධාන වෙන්න පුලුවන්. (නි)
අපේ ගෙදර තිබුණ ඉපැරණිම ඇඹරුම් ගල හොරු අරන් ගිහින්..(ස)
නිධානයක්ද කොහේද? (නි)
අපේ ගෙදර තිබුණ ඇඹරුම් ගලත් හොරු අරන් ගිහින්. (නි)
තව හාරන්න .හොඳ හොඳ දේවල් හම්බෙයි..... ....(ස)
දැන් ඉතිං රෝහල් භූමියම හාරයිද දන්නේ නැහැ නේද? (නි)
පසුගිය කාලයේ පුරාවස්‌තු සොරකම්, නිදන් හෑරීම් හා පුරාවස්‌තු වෙළදාම් පිළිබඳ සිදුවීම් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. පුරාණ විහාරස්‌ථාන බිඳීම්, බුදු පිළිම විනාශ කිරීම, ඓතිහාසික පුදබිම් වැනසීම් ඒ අතර විය. මෙම සිදුවීම් පිළිබඳ අත්අඩංගුවට ගැනීම්, පරීක්‍ෂණ පැවැත්වීම් සිදුනොවූ තරම්ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව අනුරාධපුර ඓතිහාසික පුදබිමේ බැකෝ යන්ත්‍ර යොදා විශාල ලෙස පොකුණු සෑරීමද දක්‌නට ලැබුණි. මෙවැනි සිදුවීම්වල උච්ඡතම අවස්‌ථාවක් වූයේ කොළඹ කෞතුකාගාරයේ ඓතිහාසික කඩු කිහිපයක් ඇතුළු මිල කළ නොහැකි පුරාවස්‌තු සොරකමයි. කෞතුක වටිනාකම් සහිත භාණ්‌ඩ ආරක්‍ෂා කිරීම, සංරක්‍ෂණය කිරීම වෙනුවෙන් පිහිටි ජාතික කෞතුකාගාරයේ සිදුවූ මෙම සොරකම කෞතුක වස්‌තු සොරකම් කිරීමේ බරපතළ භාවය පෙන්නුම් කරයි. එම සොරකමට සම්බන්ධ වූවන් කිසිවකු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. 80 දශකයේ අග භාගයේද ඉහළ ගිය මෙබඳු ආකාරයේ නිදන් සොරකම් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවට විශ්වාසයක් මහජනතාව තුළ වූ අතර මෑත කාලීන සිදුවීම් විසින්ද නැවතත් එම මතය සමාජගත කරමින් ඇත. කෙසේවෙතත් ආණ්‌ඩුවට මෙම සිදුවීම්වල වගකීමෙන් නිදහස් විය නොහැක. (නි)
ඇත්ත නේන්නම්. (නි)