ලයන්ස් (34-7) සී. ආර්. පරාජය කරයි කන්ද උඩරට ලයන්ස් පිල අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අද (28) ලොන්ඩන් පෙදෙසේදී පැවැති තරගයේදී ලකුණු 34-7 කින් 28 July 2012
මහනුවර 20-15 කින් හැව්ලොක්ස් පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අද (28) නිත්තවෙල පිටියේදී පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 20-15 කින් 28 July 2012
රණවිරුවන් සමරා කොළඹ මහා පින්කමක් යුද්ධයේ දී මියගිය සෙබළුනට හා ජාතියේ විරුවනට පින් පැමිණවීමේ පින්කමක්, බොදුබල සේනා සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹ ඩී.ඇස්. සේනානායක විදුහ 28 July 2012
ඔලිම්පික් උළෙලින් කී‍්‍රඩකයකු නෙරපයි ලන්ඩන් නුවරදී ඊයේ (27) ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා පැමිණි ඇල්බේනියානු ජාතික බර ඉසිලීමේ ක්‍රීඩක හයිසෙන් 28 July 2012
පළමු රන් පදක්කම චීනයට මීටර 10 වායු රයිෆල් කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ චීන ජාතික ඉ සිලින්ග්, ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු 28 July 2012
දකුණේ බිළිඳුන් රකින්න රුහුණ වෛද්‍ය පීඨයෙන් අතහිත දකුණු පළාතේ උපත ලබන ළදරුවන් අතරින් තයිරොක්සීන් ඌනතාව ඇතැයි හඳුනාගත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් කැඳවා රුහුණ විශ්වවිද්‍යාලයේ කරාප 28 July 2012
ජීවන් ඇතුළට තිරිමාන්න එළියට සංචාරක ඉන්දීය පිල පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට (දිවා/රාත්‍රි )පා 28 July 2012
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් ප 28 July 2012
රට යන්න හැදූ තව පිරිසක් අත්අඩංගුවට නීති විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 31 දෙනෙක් අද අලුයම මීගමුවට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සැකපිට අත්අඩං 28 July 2012
බළපිටිය උප සභාපති කතරගම දී පොලිස් අත්අඩංගුවට කතරගම දී බීමත්ව, අශෝභන ලෙස හැසුරුනේ යැයි සැකපිට බළපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න සිල්වා හා ඔහුගේ සමීප නෑයකු සැකපිට 28 July 2012
පටිනැති රියදුරා එළියට විසිවී මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ මැද යකඩවැට කඩාගෙන අනිත් පැත්තට හැරුණු ඩබල්කැබ් රියක සිටි ගාල්ල දංගෙදර රියදුරා ආසනයෙ 28 July 2012
යුද හමුදාව 33-27 කින් පොලිසිය පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අටවැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් පිටියේදී අද (27) පැවැති තරගයේදී යුද හ 27 July 2012
තෙවැනි එක්දින තරගය හෙට සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය හෙට (28) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රි 27 July 2012
ගල් බෝරෙන් දැරිය මරුට බිංගිරිය හල්මිල්ලවැව ගල් කොරියක ගල්බෝරයකින් විසිවූ ගල්පතුරකින් අසල ගල් වැඩපොළේ මඩුවක සිටි පස් හැවිරිදි දැරියක මියගිය බව හලාවත රෝ 27 July 2012
ලක්ෂ 30ක අල්ලස් අරන් කළුතර ප්‍රා. සභාපති අල්ලයි ලොකු ඉඩමක ප්‍රශ්නයක් නිරවුල් කරදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ගත්තැයි සැකපිට කළුතර ප්‍රාදේශීය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ අල් 27 July 2012
අවතැන් මුස්ලිම්වරු රටපුරා උද්ඝෝෂණයේ මන්නාරම ඇතුළු වන්නියේ අවතැන් වූ මුස්ලිම්වරුනට සාධාරණය පතා මුස්ලිම්වරු සිය දහස් ගණන් අද අනුරාධපුරය, වවුනියාව, කොළඹ හා තවත් බොහෝ පළා 27 July 2012
රජරට ගොවියෝ වීදි බසිති බැංකු වලින් ගත් වගා ණය කපා හැරීම, නියං සහනාධාර ලබා දීම, බිත්තර වී ලබාදීම සහ වගාහානි සඳහා වන්දියක් දෙන ලෙස ඉල්ලමින් ගොවි සංවිධාන 22 ක ගොව 27 July 2012
තායි ගැහැනුත් රිමාන්ඞ් නාරාහේන්පිට ෆයිෆ් පාරේ සම්බාහන ආයතනයක් මාවුවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක සිටි තායි ගැහැණුන් දෙදෙනකු හා පිරිමින් දෙදෙන 27 July 2012
සරසවි පහක් මාතර උද්ඝෝෂණයේ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමයෙන් පීඩාවට පත් සිසුනට සහනයද සරසවි ඇදුරු වර්ජනයට වහා විසඳුම්ද නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙ 27 July 2012
පී.සී. පණ අදින මුවාට වැඩක් දෙයි හම්බන්තොට මැඩිල්ලේදී වාහනයක හැපුණු මුවකු පණ අදිද්දී වනජීවී නිලධරයනට දෙන බව කියා මස්සිනා සමග මස් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකු 27 July 2012
ඇස් පිය හෙළන්න කලින් මහා හෝටලේ බිම ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් නගරයේ තට්ටු 17කින් සමන්විත පැරැණි ග්රෑන්ඞ් පැලස් හෝටලය පුපුරණ ද්‍රව්‍ය ටොන් හාරසියයක් යොදා ගනිමින් තත 27 July 2012
මහාචාර්ය මෙන්ඩිස්ට යුනෙස්කෝ මහා තනතුරක් පොලොන්නරුවේ ජයන්තිපුරයේ ඉපිද ඇමරිකාවේ පුරවැසිභාවය ලැබූ මහාචාර්ය පැටි්රක් මෙන්ඩිස් යුනෙස්කෝ සංවිධානයේ ඇමරිකා කොමසාරිස්වරයකු 27 July 2012
ලග්ගල සිසු පිරිසක් ගම්පොළ රෝහලට අධ්‍යාපන චාරිකාවකට එක්වූ ලග්ගල පල්ලේගම රණමුරේ පාසලේ සිසුහු 31 දෙනෙක්ද ගුරුවරු තිදෙනෙක්ද හග්ගල උද්භිද උද්‍යානය අසලදී ආහාර ගැනීමෙන් 27 July 2012
තංගලූ සැකකරුවෝ යළි රිමාන්ඞ් පියා සමග අමනාපවී හක්මන සිට තංගල්ලට ගිය බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි කියන තංගල්ල හිටපු නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ සහ හෝටල හිමිකර 27 July 2012
97 වැනි ජාතික ටෙනිස් ශුරතාවලිය අගෝස්තු 18 වැනිදා සිට කොළඹදී ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශුරතාවලිය ලබන අගෝස්තු මස 18 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ග්රීන්පාත්‘හි ශ 27 July 2012
‘ඞී. එස්. අයි. සුපර්ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් අවසන් තරග අද - හෙට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ‘ඞී. එස්. අයි. සුපර්ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් ශුරතාව 27 July 2012
‘මම මෙතනට එන්න තිබුණෙ මීට හුඟක් කලින්’ ඇය එදා ගුවන් විදුලියේ ළමා පිටියට අමුත්තියක නොවූවාය. රන් සමනළ පේළියයි, නිවන පතා - සුවය පතා යන ගීත එදා ඇය ගැයුවේ අක්කා සුප්‍රියා අබේසේක 27 July 2012
කතරගමට මහ සෙනඟ රුහුණු කතරගම දේවාලයේ දස වැනි පෙරහර අද (28) රාති‍්‍ර 7.30ට වීදි සංචාරය කරන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීය. අද ව 27 July 2012
පොන්සේකාගේ නඩුව කල් යයි හමුදාව හැරගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිපි‍්‍රයද සිල්වාට එරෙහි නඩුව වැඩ බලන 27 July 2012
ති‍්‍රමලේ අයි. ඕ.සී. වර්ජනයක් ති‍්‍රකුණාමල චීන වරාය ඉන්දියා තෙල් ගබඩා සංකීර්ණ සේවකයන් අද වැඩ වැරූහ. තෙල් සංස්ථා සේවකයනට දුන් සියයට අටක වැටුප් වැඩිවීම තමනට ගෙවන ල 27 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026