නාරාහේන්පිට ෆයිෆ් පාරේ සම්බාහන ආයතනයක් මාවුවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක සිටි තායි ගැහැණුන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් එළිකරන්න..!!(නු)
පොලිසියට දැක්කෙ නෑවගේ ඉන්න බැරිද?(නු)
නීතිය ක්‍රියාත්මක කරන්න. බෞද්ධ රට කිවවට ඔක්කොම එකවගේ තියෙන්නේ. (ස)
හරි පුදුමයි කවුරුත් කියල නෑ ගනිකා සේවය නීතිගත කරන්න කියල දැන්. ඔන්න ලංකාවේ පොඩි කෙලලෙක්ව දූෂණ්‍ය කලා නම් කට්ටිය උඩ පැන පැන කියන මේක නීතිගත කරන්න කියල. (අ)
සුදු පිරුවට ඇද ගත්ත අය හින්ද තමයි සමාජය මෙච්චරටම දූෂිත වෙලා තියෙන්නේ. (ස)
ඒකේ ප්‍රදාන සැකකරු දක්ෂ තුන් ඉරියව් ශිල්පියාගේ නම වහන් කරලා අනෙත් කට්ටියවව උසාවි දාලලු. පොලීසිය ගොරක දඩමස් කරපු තවත් අවස්ථාවක්. (ස)
අයිති කාරයා පැනලා ගියාලු නේද පොලිසියේ ලොකු මහත්තෙයකුට කෝල් කරලා? (නි)
කරුණාකර මෙතනට ආගම ගාව ගන්නෙ නැතිව ඉන්න..(නු)
සල්ලි තියෙනවනම් ලාබෙට ඒඩ්ස් , රුපියල් දහයක් දඩ ගහමු.. (ස)
තායි ගැහැණුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට ගොස් අමාරුවේ නොවැටී තායි ගැහැණියක් විවාහ කර ගන්න ..එය වඩා නිවැරදිය. (දී)
මේ රටේ ළමා අපචාර අඩු කරන්න ඕනෙ නම් මේ වගේ තැන් නීත්‍යානුකූල කරන්න ඕනේ. (ස)
මේක අහලා මෙගේ සිත දැහැන් ගත උනා සිතුවිලි සසළ කරවුණා.. අයියෝ අයියෝ...! (නු)
අපරාදේ. රුපියල් 10ක් දඩ ගහලා නිදහස් කරන්නනේ තිබුණේ. (නි)
තායි කියන්නේ බුදුදහම තියෙන රටක් ඉතින් බලන්නකෝ එකෙත් හැටි (දී)
ගණිකා නිවාස නීතිගත කරපු රටවල ස්ත්‍රී දූෂණ අඩුයි නේද ? (ස)
තායි ගැහැණුන් ලස්සනය. එනමුත් ඔවුන්ව ගණිකාවන් වශයෙන් මුදලට සේවය සඳහා යොදවා ගැනීම ඔවුන්ටත් තමන්ටත් කරගන්නා හානියකි. තායි ගැහැණියක් සමඟ අවශ්‍ය නම් විවාහ වෙන්න. නමුත් ඔවුන් සමඟ මෙලෙස යහන්ගත වීමෙන් වළකින්න. (නි)
මෙතනට ආගම ගාව ගන්නෙ නැතිව ඉන්න.(නු)
ගහේ අතු කැපුවට වැඩක් නැහැ. ගහේ මුල කපනකල් ගහේ අතු ලියලනවා (දී)
අනේ කරන්න වෙන රාජකාරි කොච්චර තියෙනවද ? ළමා දූෂකයොයි ස්ත්‍රී දූෂකයොයි , මිනීමරුවොයි අල්ලන්න...මේවනම් මොනවද ??? කවුරු මොනවා කිව්වත් මෙම රැකියාවේ නියැලෙන්නන් බොහොමයක් අද රටේ ඉන්නවා.. (ස)
කමල් තාමත් කබල් වැඩ කරනවා නේද?(නු)
උසාවියට ගල් ගැහුවනම් හරි. එළියට එන්න පුළුවන් එතකොට. (නි)
නියමයි.. නියමයි.. රටේ සදාචාරය විනාශකරන්නෙ මේ වගේ දේවල් තමයි...!!(නු)
තායි අයට යන්න වෙන රටක් නැතුවද මෙහෙට ඇවිල්ලා තියෙන්නේ? (නි)
කවුද අනේ මේ කට්ටිය .(ස)
සමාජ රෝගයක් තියෙන ගැහැණියක් බැන්දට පස්සෙ බැඳපු කෙනාටත් ඒ ලෙඩේ හැදෙනවනේ.... (නි)
ප්‍රශ්නයක් නෑ....රු.10 දඩ ගහලා අවවාධ කරන්න.. (ස)
බලන්නකෝ මේගොල්ලන්ට තියෙන දේවල් (දී)
බලන්න මයිකල්, ඔය ඉතාලිය,ප්‍රංශය,පිලිපීනය වගේ බෞද්ධ නොවන රටවල් වල මෙවැනි සිද්ධි අහන්නවත් නැහැනේ ආසාවටවත්.අනික ගණිකාවෝ කියන වචනය ඒ අයගේ ශබ්ද කෝෂයෙත් නැතිලු.මම දැක්ක එක පිලිපීන් මනුස්සයකු ලංකදීපෙ මේ පුවත කියවලා ඇස් දෙක ලොකුකරන් පුදුම වෙලාවගේ ඉන්නවා.මිනිහට හරිම පුදුමයි. පුදුමෙ කියන්නෙ එයාගෙ නමත් ම_කල්. (නි)
පිලිපිනෝ මොකද සද්දයක් නැත්තේ (දී)
ඉතින් මයිකල් ලංකාව කියන්නෙත් බෞද්ධ රටක්නේ....ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි... (ස)
මේවා ඒ තරම් වැරදි දේවල් නොවේ. නැති කරන් ඕනේ කුඩු. ඒවා තමයි සමාජයට විනාස කරන්නේ. (අ)
කාන්තාවන්ගේ ගෞරවය රැකීම කාන්තාවන්ගේම යුතුකමක් (දී)
තවත් ප්‍රසිද්ද කට්ටිය ඔය වගේ ව්‍යාපාර පවත්වා ගෙන යනවා, ඒවත් වටලන්න. (දී)