ති‍්‍රකුණාමල චීන වරාය ඉන්දියා තෙල් ගබඩා සංකීර්ණ සේවකයන් අද වැඩ වැරූහ. තෙල් සංස්ථා සේවකයනට දුන් සියයට අටක වැටුප් වැඩිවීම තමනට ගෙවන ලෙස ඔවුහු ඉල්ලති. එවැනි අවබෝධතා ගිවිසුමක් ඇතැයි ඔවුහු කියති. මේ නිසා තෙල් බෙදා හැරීම අඩපණවී ඇත.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ති‍්‍රමලේ අයි. ඕ.සී. වර්ජනයක්
අමිල කටුනායක Friday, 27 July 2012 01:45 PM
හරියට පොලීසියේ කේස් එකක් වගේ.... (ස)
ෆාරු Friday, 27 July 2012 01:46 PM
අනේ ස්ථීරවම දෙනවා.... (ස)
අමිල කටුනායක Friday, 27 July 2012 09:41 PM
අපි ගැන අවභෝදයක් නැති කම (දී)
ප්‍රවීන්ගේ Friday, 27 July 2012 02:50 PM
අයියෝ මොකෝ මේ....ඉරිසිරියාවට නේද ?? .(ස)
ෂෙරීෆ් Friday, 27 July 2012 03:50 PM
අනේ අපි හිතුවේ ඔයාල පාරට බහින එකක් නෑ කියලයි...(ස)