රුහුණු කතරගම දේවාලයේ දස වැනි පෙරහර අද (28) රාති‍්‍ර 7.30ට වීදි සංචාරය කරන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීය.
අද වනවිට පෙරහර නැරඹීමට ලක්ෂ තුනක් පමණ එන්නට ඇතැයි අනුමාන කැරේ. කතරගම පෙරහර තව දින 4ක් පැවැත්වේ.
අවසන් මහා පෙරහර අගෝස්තු පළමුවැනිදා පවත්වා පසුදා මැණික් ගෙඟ් දිය කපයි.






1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම ලාංකිකයන්ට කතරගම දෙවිදුගේම පිහිටයි! (නි)
සියළුම රට වැසියන්ට කතරගම දෙවිදු පිහිටයි.... (ස)
කෝ කට්ටිය අදහස් දක්වන්නකෝ ?.(ස)
දර්ශන, නුවරත් පෙරහැරනේ...........(ස)
මම ආසම කාවඩි සහ කොහොඹ කළේ නැටුම් බලන්නයි....(ස)
නිර්මාන්ශීව කතරගම දෙවියන් යදින ඕනෑම කෙනෙක්ට ඒ පිහිට ලැබෙනවලු... (ස)
සියළුම ජාතීන් නියෝජනය කරන පෙරහැර තමයි කතරගම පෙරහැර .සැමට කඳ සුරිඳු පිහිටයි....(ස)
ශ්රී ලංකාවේ සැමට කඳ සුරිඳු පිහිටයි......(ස)