සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාසියෙ වාසිය දිනුව එකනම් හොදයි .. ඒ උනාට පන්දුවට පහර දෙන විදියට නම් හිතෙන්න තරගය පරාද වෙයි කියලා.. මහේල ඉතා හිමින්නෙ පහර දෙන්නෙ...?(නු)