ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් නගරයේ තට්ටු 17කින් සමන්විත පැරැණි ග‍්‍රෑන්ඞ් පැලස් හෝටලය පුපුරණ ද්‍රව්‍ය ටොන් හාරසියයක් යොදා ගනිමින් තත්පර දහයකින් බිමට පෙරළා දැමිනි. කාමර 1036කින් සමන්විත ග‍්‍රෑන්ඞ් පැලස් හෝටලය 1950 දී ඉදිකළ අතර එවකට ඇමරිකාවේ පැවති ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයෙන් එකක් විය. ඉදිකිරීම සඳහා ඩොලර් කෝටියක් වැය විය. අද එහි වටිනාකම රුපියල් කෝටි 136කි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේක විදේශ රූපවාහිනී චැනලයකින් නැරඹුවා. (නි)
ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද දන්නෙනෑ(නු)
හා හා හා..... (නි)
ඕවත් වැඩද අප්පා.ලංකාවේ උසස්පෙළ ප්‍රතිපල දැනටමත් 3 වෙනි සැරේටත් වෙනස් වෙලා තියෙද්දී. (දී)
අයියෝ ඇයි මෙහෙම එකපාර කඩලාදැම්මේ.... (ස)
මේ හෝටලේ අපේ සිමෙන්ති වලින්ද හැදුවේ? (නි)
කොහොමද එක කරන්නේ. හරි පුදුමයි (දී)
උවමනා නැත්නම් කඩලා දාන්නේ නැතුව අහසට යවන්නද කියන්නේ? (නි)
අහසට නගින දුවිලි අඩු කරන්න වතුර ස්ප්රේ එකකුත් බිල්ඩිම කඩා වැටුන හැටියේම තිබුනානම් ඉතාම හොඳයි (දී)
අන්න නියමයි (දී)
අනේ ජයරත්නේ අපේ සිමෙන්ති කියල දෙයක් නෑ නේ සියල්ල රට සිමෙන්ති නේ (දී)
වෙනස තියෙන්නේ මෙච්චරයි. අපේ රටේ නම් මේක කඩන්න අවුරුදු පහක්වත් යයි. (නි)
ඇමරිකාවෙ ගිහිල්ලා බලන්නම ඕන ගොඩක් දුප්පත් මිනිස්සු ගෙවල් නැතිව පාරේ ඉන්න හැටි.. ඉතිං ලංකාවෙ බහුතරයකට ගෙවල් තියෙනවා..!!(නු)
බිම දාන්න වගේම හොල්ලන්නත් අපිට පුලුවන්. (නි)
නියම තාක්ෂණික ක්‍රියාවක් (දී)
ඇත්තටම හොඳ දෙයක්...(ස)
ටොන් 400ක්??? මොන බොරුද??? (නි)
ලංකාවෙත් තියෙනවා ඔය විදිහට බිම දාන්න ඕන ගොඩනැගිලි (දී)
තිබුණට වඩා හොඳ එකක් හදා ගනීවි .එයාලට මේ වගේ දේවල් වැඩ නෙමෙයි. (ස)
මේකේ හොල්මන් තිබුනලු (දී)
නිවැරදි ක්‍රියාවකි. (නි)
බලන්නකෝ මේ තාක්ෂණය...(ස)
ඉතින් මෙහේ ගහන්නේ ඊට හොඳ ඒවනේ...(ස)
ඇයි ඉතින් කඩා බිම දැමුවේ ????? (ස)
මාරයි....(ස)
ඇත්තටම නියමයි ? (දී)