අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අද (28) නිත්තවෙල පිටියේදී පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 20-15 කින් හැව්ලොක්ස් පිල පරාජය කරමින් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ. පළමු අර්ධය අවසන් වන විට මහනුවර පිල ලකුණු 10-7 ක් ලෙස පෙරමුණේ පසුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවරුනි ඔබට ජය (දී)
නියමයි කැන්ඩි...... කැන්ඩි..... ඔබ විශිෂ්ටයි සුබ පැතුම් (දී)
සුභ පැතුම් (දී)
නියමයි කැන්ඩි....... අපිට ආඩම්බරයි. (නි)