ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක‍්‍රමයෙන් පීඩාවට පත් සිසුනට සහනයද සරසවි ඇදුරු වර්ජනයට වහා විසඳුම්ද නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසද ඉල්ලමින් රුහුණු, කැලණි, පේරාදෙනි, සබරගමුව හා රජරට සරසවි සිසුහු මාතරදී අද උද්ඝෝෂණයක් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් පටන් අරන් තියෙන්නේ දකුණින්. (නි)
රටක අධ්‍යාපනයට ගිය කල.... (ස)
අනේ ඇත්තට, රටක අධ්‍යාපනයට ගිය කලක්? (නි)
පිට අයද සිටි (දී)
මිනිස්සු පාරේ යන්නේ නැතුව උඩින් යන්නද? පාරේ පෙළපාලි තියනකොට පාරේ යන එන අයත් ඡායාරූප වලට වැටෙනවනේ. උද්ඝෝෂණ නැතුව රටම සාමකාමීව තියනවා නම් අපි කවුරුත් ආසයි. ඔය අයගෙත් ළමයකු ඔය ගොඩේ හිටියා නම් ඔබ ඔහොම කියන එකක් නැහැ. පිට රටවල ළමයින් වයස විස්සේදී උපාධි අරන් රස්සාවලට යද්දී අපේ ළමයින් විසිපහේදීත් උසස් පෙළ කරනවා. සරසවි ගිය ළමය තිහේදීත් සරසවියේ. මේවාට විසදුම් නොදී බීරි අලි වගේ ඉන්නවා නම් ,පාරට බහින්නේ නැතුව මන්දිරයට යන්නද කියන්නේ? (නි)
කහ පාට පසුබිමක රතුපාටින් සටන් පාට ලියන එකම කට්ටියයි ලංකාවෙ ඉන්නෙ.. හැබැයි පුතේ ඒ අය එක්ක එකතුවෙලා නම් ඒ.3 නෙමේ 6ක් ගත්තත් වැඩක් වෙන්නෙ නැහැ.. (නු)
මේ වැඩේ නිසා අහිංසක අපි තමයි මාරුවේ වැටෙන්නේ . (දී)
සටන් කරනු....... (ස)
මෙවැනි ඉරණමකට මුහුණදුන් සිසුන් ගෙන් අනාගතයේදී රටට සේවයක් වෙයි කියල හිතන්න එපා. ලංකාව එපා වෙන තරමට මොවුන්ට මානසිකව වධ දීම නිසා මොවුන් අනාගතයේදී විදේශ රටවල් කරා යනු ඇත. (නු)
දරුවන්ගේ අයිතිය දිනාගන්න... (නු)
සමීර ඔබ හරි.මමත් ඇමෙරිකාවට ආවෙ එම ලංකාව ගැන පසු තැවිලා.නැවත එමට අදහසක් නැත.(නු)
දැන්නම් පුරුද්දට ගිහිල්ල. ළමයෙක් විශ්ව විද්‍යාලයට ගියොත් ඉවර වෙන තත්වයක් තමයි දැන් තියෙන්නේ. (දී)