ලොකු ඉඩමක ප‍්‍රශ්නයක් නිරවුල් කරදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ගත්තැයි සැකපිට කළුතර ප‍්‍රාදේශීය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මිනිස්සු අල්ලස් ගන්න විදිහට ලක්ෂ 30 ගානක්ද (දී)
මෙයා පවුලේ ආර්තිකය ශක්තිමත් කරන්නට බොහොම වෙහෙස මහන්සි වීලා වැඩකරන අයගෙන් කෙනෙක්...!!(නු)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ඔබතුමා හරියටම හරි. ඔබතුමාගේ කතාව දේශපාලකයන්ට විතරක් නොවෙයි සෑම මනුසයෙකුම පොදුයි. අද ඒකයි විය යුත්තේ... (දී)
කැත මිනිහෙක් (දී)
විජිත, කවුරු හරිද, කවුරු වැරදිද කියලා දන්නෙ නැහැනෙ.. අයි යූඑන්.පී එකට බනින්නේ?(නු)
මහජනතාවට, ගමට සේවාවක් නොකරන මෙයා ගැන වගකිවයුත්තන්ගෙ අවධානය යොමුකල යුතුයි. (ස)
අධ්‍යාපන සුදුසුකම් ඇති විනයකින් යුතු අය මෙවැනි තනතුරු සඳහා පත්කර ගන්නවානම් හොඳයි... (ස)
අමිලව සී.අයි.ඩී. එකට භාරදුන්නානම් හරි නේද ??? (ස)
මෙකත් දකුණේ සිදුවූ දෙයක් ද ? (ස)
අල්ලස් නැතිව කිසිම වැඩක් කරගන්න බෑ. කීයක් හරි දුන්නම දවස් ගණන් කරන් නැති වැඩ දවසින් කරගන්න පුළුවන්. (අ)
බලාගෙන ගියහම ඔක්කොම එකයි... (ස)
ප්‍ර සභාපතිට ලක්ෂ 30ක ඉඩම නම් දෙන අයට කෝටි කියක ඉඩම් අත්ද? (අ)
අල්ලස් ගත් සභාපතිට බෝධි පූජාවක් සහ පෙරහරක් සංවිධානය කරන්නෙ නැකිද?..(නු)
ඉස්සර වගේ පරණ රැකියාව කරගෙන හිටියනම්.. කොයිතරම් හොඳද?(නු)
ඉඩම ලොකු නම් ලක්ෂ තිහක් ගන්න එක මදි.. මගේ ගානනම් කෝටියක්වත් ගන්න ඕන..!!(නු)
රටේ පාලනයට උරදෙන අය මෙහෙම කරළා රටේ ජනතාවට දෙන්නෙ මොන වගේ ආදර්ශයක්ද? (නි)
ලක්ෂ තිහක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද? (නි)
දැන් පාතාලේ වැඩත් දේශපාලුවොම කරනවා. එයාලගෙන් බේරිලා මොන දෙයක්වත් කරන්න බැහැ. පගාව නොදී රජයේ කාර්යාලයකින් නම් කිසිම වැඩක් කරගන්න ලැබෙන්නේ නැහැ ! (නි)
නැහැ බුද්ධි රුපියල්....(ස)
මහ හොරුන්ව අහුවෙන්නේ නැහැනේ දෙවියනේ... (නි)
පරණ විසියට කඩේ කරගෙන හිටියනම් ඉවරයිනේ නේද? (ත)
මෙතනදි මෙහෙමනම් තව ඉහලට ගියාම කොහොමට තියේවිද ??? (ස)
මීට ඉස්සෙල්ලා අල්ලස් අරන් ගෙදර ගිය අය ගැන හොයන්නේ නැද්ද? (නි)
සියලුම බලධරයන් පාහේ හොරකම් මැරකම් පගා ගැහිලි කරද්දී එක් අයකු පමණක් ඇල්ලීම විසදුමක් නොවේ. (නි)
අල්ලස් දීමත් අල්ලස් ගැනීමත් 2 කම වැරදි (දී)
හරි හොදයි. හා හොදයි. ආශ්චර්යය අත ලඟයි . (ස)
ආසියාවේ ආශ්චර්යය. (ස)
lලංකාවේ දේශපාලනයේ දැන් පාතාල කාරයන් ඉන්නවා. ඒක තමයි මෙහෙම දේවල් වෙන්නේ. (ස)
කණගාටුවෙන්න එපා. ඔබට බන්ධනාගාරයේ නියම අවස්ථාවක් ලැබෙනවා. (ස)
කට්ටි කරන හැම ඉඩමකින්ම ලංකාව පුරාම කට්ටිය ගාන කපනවා. මෙයා විතරක් අහුවුනාට. (ස)
පෙරදිග මුතු ඇටයයි මේ (දී)
කළුතර දකුණු පළාතේද (දී)
පව් හොද මනුස්සය මොනවා උනත් මිනිස්සුන්ට වැඩක් කරනවා . (දී)
අද රටෙ නිතිය හරියට කෙරෙනවා ඒ නිසයි දෙෂපාලකයන්ට නිතියෙන් මග හරින්නබැරි.1977.1993.යුගයෙ දෙෂපාලකයන්ට අපරාධ කරන්න නිදහස දුන්න නිතිය වල් වැදිල තිබුනෙ...,ඒව අද අමතකයි... (දී)
තවත් හාල් මැස්සෙක් දැලට අහු වෙලා. තෝරු මෝරු ඉන්න පැත්තට දල දන්නේ කවදාද? (දී)
මීට ඉස්සෙල්ල හිටපු සභාපතිත් අල්ලස් අරන් ගෙදර ගියා. මෙයත් දැන් ගෙදර වගේ ??? (දී)
නියම වැඩේ ඕකාට....!!!!
දකුණට පුදුම අපලයක් (දී)
දකුණේ අයට හැදෙන්නේ පුදුම රෝග (දී)
හොද වැඩේ (නි)
ඔහොම යනකොට අපේ රටත් පගාවට පළවෙනියා වෙති (දී)
මෙයාට වඩා ලොකු පුටුවල ඉන්න අය ගැනත් හොයා බලන්න..(නු)
පුදුමයි කළුතර සභාපති අහුඋනාට අනිත් අයනම් යහතින් ඉන්නවා පගා ගත්තට. මේ පුවතනම් හරිම පුදුමයක්. (ස)
හොරෙන් ගන්න අය තව කී දෙනෙක් ඇතිද?(නු)
ඔය එක්කෙනෙක් විතරයි.. තව කීදෙනෙක් ඇතිද?(නු)
අල්ලස් ලබා ගැනීමත්, අල්ලස් ලබා දීමත් යන දෙකම එක හා සමානව නරක ක්‍රියාවන්ය.එබැවින් ඊට සම්බන්ධ නොවීමට අදිටන් කරගෙන සරලව ජීවිතේ ගොඩනඟා ගන්න. නිවැරදි මාර්ගවලින් පමණක් හරි හම්බ කරන්න.ඒවා ස්ථාවරය.වැරදි අයථා ක්‍රමවලින් ක්ෂණිකව මුදල් ලැබුණද ඒවා වැඩිකල් රඳ නොපවතින බවට මෙවැනි කතා පුවත් නිදසුන් ලෙස ගත හැකිය. (නි)
අපේ මිනිස්සුන්ගේම වැරදිනේ මේවා. මේ අයට චන්දේ දීලා පත් කළේ අපිමනේ. (නි)
මෙයාලා කාගේ කවුද කියන්න දන්නේ නෑ නේ ?????? (ස)