ලන්ඩන් නුවරදී ඊයේ (27) ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා පැමිණි ඇල්බේනියානු ජාතික බර ඉසිලීමේ ක‍්‍රීඩක හයිසෙන් පුලක තහනම් උත්තේජක පරීක්‍ෂණය අසමත් වීම නිසා ක‍්‍රීඩා උළෙලෙන් නෙරපා හැරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විනය මණ්ඩලය මෙහිදී 20 හැවිරිදි හයිසෙන්ගේ ඔලිම්පික් හැඳුනුම්පත සහ ක‍්‍රීඩක හැදුම්පත නැවත ලබාගන්නා ලෙස ඇල්බේනියානු ඔලිම්පික් සංගමයට නියෝග කර තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ...(ස)
ඔය විදියට නෙරපලා විතරක් මදි. අමතක නොවෙන දඩුවමකුත් දෙන්න ඕනේ. (නි)